3වන_ලෝක_යුද්ධයක්_එයිද.?

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    Ehemaa awoth apey MR mahathayath USA ekata gahai ne .. lol :D
    timthumb.php
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔය කිව්වට ඇමෙරිකාවට සෙට් එකක් වටවෙලා ගැහුවොත් වෙන එකෙක්වත් ඇමෙරිකාවට උදව්වට එන්නෙ නෑ.:no:
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ඔය කිව්වට ඇමෙරිකාවට සෙට් එකක් වටවෙලා ගැහුවොත් වෙන එකෙක්වත් ඇමෙරිකාවට උදව්වට එන්නෙ නෑ.:no:

    sira ban
    ayyo salli :P
    oya kiwwata okata rusiyawath wirudda wenna unuth danna wage idi:rolleyes::rofl:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    තවත් දෙයක් ජපන්නු, චින්නු, උතුරු දකුනු කොරියන් කාරයෝ යුද්දෙකට බැස්සොත් මරාගෙන මැරෙන ජාතියේ එවුන්..:no::no:. ලෝකෙම විනසයි තමා අනිවා..:dull::dull::dull:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹේ කථාවට ගොඩක් දුරට එකඟයි. ඒ වගේම රුසියාවේ යුධ ශක්තිය ලෝකෙටම අභිරහසක් , මමනම් හිතන්නෑ ඇමරිකාව සිරියාවට පහරදෙයි කියලා
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඈමරිකාවට තියෙන ඒකම අබ්යොගය තමා බන් ආසියාව.උන් ලංකාව අල්ල ගත්තොත් ආසියාවම උන්ගේ අතේ.මොකද ආසියාවේ ඉතාමත් වෑදගත් තෑනක තමා ලංකාව තියෙන්නේ.උන් මෙහේ අල්ල ගත්තොත් ආසියාවේ පමනක් නෙමෙයි ලොකයේම ප්‍රදාන නෑව් මාර්ග ටික උන්ගේ අතේ.එන්න ඒ හේතුව නිසා තමා රුසියාව වගේම චිනයත් ඈමරිකාව අපට විරුද්දව ගන්න තීරන වලට විරුද වෙන්නෙ.දෑන් චීනා හම්බන්තොට වරාය හෑදුව.බෑරි වෙලාවත් ලොක යුද්දයක් ඈති උනොත් ඈමරිකන් නෑව් ආසියාවට ගහලා හමාරයි.මොකද උන්ට එන්න තියෙන එක ප්‍රදාන මාර්ගයක තමා හම්බන්තොට තියෙන්නේ.චීන නෑව් එතන ගාල් කලොත් ඈමරිකාව අනාතයි.
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    පට්ටම ලිපියක් සහෝ...
    අන්තර්ජාතික දේශපාලනය ගැන ඔයාගේ දැනුම නම් පට්ටයි අහ්හ්....
    You must spread some Reputation around before giving it to y2j2 again.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තවත් දෙයක් ජපන්නු, චින්නු, උතුරු දකුනු කොරියන් කාරයෝ යුද්දෙකට බැස්සොත් මරාගෙන මැරෙන ජාතියේ එවුන්..:no::no:. ලෝකෙම විනසයි තමා අනිවා..:dull::dull::dull:
    ජපානෙ කොච්චර වුනත් ඇමෙරිකන් හිතවත් රටක් නෙමෙයි බන්, ඔය දාගෙන ඉන්නෙ වෙස් මූනක්. ජපානෙ තමන්ගෙම හමුදාවක් හදාගත්තම තමයි සෙල්ලම පටන්ගන්නෙ:dull: