Math evoque ekak gatta SInhalayo!!!

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,619
    2
    115,491
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය අරුන අනාතයා scurvyගෙ පේපැල් එක හැක් කරලා ඒකේ අකවුන්ට් බැලන්ස් එක මේකෙ දාලා තිබුනා.දැන් මාස හයක් විතර ඇති.දත නැති කුකුලා සාක්කි දේවි:baffled:
    අරුනය එච්චර වැඩ කරුද..ස්කවි අන්කල් ඇත්ත කියන්නෙ නැති නිසා කවුරු කරාද කියල දන්නෙ නෑ :rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    email address eka hack karala eken recovery karalada ? ehema puluwan da bn paypal wala ? ehema puluwan nam security eka madi ne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අරුනය එච්චර වැඩ කරුද..ස්කවි අන්කල් ඇත්ත කියන්නෙ නැති නිසා කවුරු කරාද කියල දන්නෙ නෑ :rolleyes:

    පොර ආයෙ ඌ කලා කියලා එලිපිට කියනවනම් එතනින් එහාට කියලා වැඩක් නෑ. අනික ඔය ඉවෝක් කාරය කාලෙකට කලින් මගෙ හොට්මේල් එකක් හැක් කරලා පාස්වර්ඩ් එක ඕපන් ෆෝරම් එකේ දැම්මා. මට ඒ ත්‍රෙඩ් එක මතක නෑ. මගේ VM එකට ගිහිල්ල බලපල්ල ඕකා එලිපිට ඒක කියලා තියෙන්නව. මකන්න කලින් බලපන්

    අරුනය වෙන්න ඇති නැත්නම් පොරට පන්දම් අල්ලන එකෙක් මේකෙ ඉන්නව නම පටන්ගන්නෙ K අකුරෙන් සමහරවිට පොර වෙන්නත් පුලුවන්.

    email address eka hack karala eken recovery karalada ? ehema puluwan da bn paypal wala ? ehema puluwan nam security eka madi ne.

    ඔව් ඉතින් සිකුරිටි ප්‍රශ්නෙ ගෙස් කරලා මොකක් හරි ක්‍රමේකින් විසඳන්න ඇති. no idea
     
    Last edited:
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    uge mail eka hack karala odesk akata access ganna gihin suspicious activity nisa suspend kara. ekata kukula try karala karala හරි ගියෙ නැහැ. ඉතින් ඌ ලයිෆ්බෝයි කෑල්ල ගාලා ටැප් වතුරෙන් නාගත්තා. ඊට පස්සෙ සුදු ෂර්ට් එක ඇඳලා කැමරාව ඉස්සරහට ගිහින් කිව්වා. අනේ මම මේ මම.. කියලා.

    මට 200% ෂුවර් කරලා කියන්න බැහැ අරුණමද කියලා. :rolleyes: නමුත් පේන විදිහට උනේ ඒකයි. අරුණ හිතලා කරන්න ගියා කියලා හිතන්නෑ. මොකද කොච්චර වලිගියත් මේ කීපදෙනෙක් හැරුණම අපෙ උංට එහෙම පහත් මානසිකත්වයක් නැහැ මේ ඔන්ලයින් රෙද්දවල් නිසා තවකෙක්ගෙ රස්සාවට කෙළින්න.

    දැන් මුට ආයෙත් හම්බුවෙලාද? පවු ඩයල් එක. මුටත් ඉතින් නිකන් ඉන්ඩ බෑනේ පොන්ස්. හැම ඩීටේල් එකක්ම ඔන්ලයින් දානවා පු&කේ ගෝඩ් කියල පෙන්නන්ඩ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    uge mail eka hack karala odesk akata access ganna gihin suspicious activity nisa suspend kara. ekata kukula try karala karala හරි ගියෙ නැහැ. ඉතින් ඌ ලයිෆ්බෝයි කෑල්ල ගාලා ටැප් වතුරෙන් නාගත්තා. ඊට පස්සෙ සුදු ෂර්ට් එක ඇඳලා කැමරාව ඉස්සරහට ගිහින් කිව්වා. අනේ මම මේ මම.. කියලා.

    මට 200% ෂුවර් කරලා කියන්න බැහැ අරුණමද කියලා. :rolleyes: නමුත් පේන විදිහට උනේ ඒකයි. අරුණ හිතලා කරන්න ගියා කියලා හිතන්නෑ. මොකද කොච්චර වලිගියත් මේ කීපදෙනෙක් හැරුණම අපෙ උංට එහෙම පහත් මානසිකත්වයක් නැහැ මේ ඔන්ලයින් රෙද්දවල් නිසා තවකෙක්ගෙ රස්සාවට කෙළින්න.

    මම නම් දැන් අරුණයා එක්ක ඇර ගන්න යන්නෙ නැහැ ජිටි එදා අරුණව නිරුවත් කරාට පස්සෙ ආයෙ මොකට නිරුවත් කරන්නද? එක නෙමෙ උබ මොකො මෙ අරුණයාව සුද්ද කරන්නෙ :oo:
    බල්ලා බලු වැඩ නොකර හරක් වැඩ කරනවා කියලද? උබ කියන්නෙ?:angry: වලතරට ජිවත් වෙන්න තියෙන එකම මාර්ගය එක. එකට කෙලිනවා කියන්නෙ විහිලුවට. මු විහිලුවට හිතන්නෙ නැතිව උගෙ අම්මටත් කෙලිනවා ඇති බලන් යනකොට.:P
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144

    හෝදනව නෙවෙයි බොල. වලතරයට රස්සාව නැති කරනවාමය කියලා ඒක කරා කියලා මම හිතන්නෑ. ගෝඩ්ව දණ ගස්සලා ආයි ඒක දෙන්න වගේ මානසිකත්වයක් තියෙන්න ඇති කළ කෙනාට. නැතුව බං එහෙම අමන වැඩක් කරන්න තියා හිතන්නවත් පුළුවන්ද බං අසරණ මිනිහෙක්ට ? උට ඊට පස්සෙ අර 2009 වගෙ බොඩි බිල්ඩින්ග් ෆෝරම් එකෙයි නෙට් එක පුරායි හිඟා කන්න වේවි. එහෙම වෙන එකට කවුද බං කැමති.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හෝදනව නෙවෙයි බොල. වලතරයට රස්සාව නැති කරනවාමය කියලා ඒක කරා කියලා මම හිතන්නෑ. ගෝඩ්ව දණ ගස්සලා ආයි ඒක දෙන්න වගේ මානසිකත්වයක් තියෙන්න ඇති කළ කෙනාට. නැතුව බං එහෙම අමන වැඩක් කරන්න තියා හිතන්නවත් පුළුවන්ද බං අසරණ මිනිහෙක්ට ? උට ඊට පස්සෙ අර 2009 වගෙ බොඩි බිල්ඩින්ග් ෆෝරම් එකෙයි නෙට් එක පුරායි හිඟා කන්න වේවි. එහෙම වෙන එකට කවුද බං කැමති.

    joke danawanam ewata widi tiyenawa. kenek ge job ekat ekka owa karana eka balu wadak. mama hituwe oka issara atal ekata owa karanawa kiyala (bite karana seen). mama uuta pm ekakut yawwa mama uuta bite dammata ganan ganna epa kiyala. but now mama danagatta real aruna47 kiyana ponz wa. maha jara dial ekak.
     
    :(:dull:
     
    Status
    Not open for further replies.