බොරු නේ ?
නැත්තං එයා මොකටද ඔයාගෙ පින්තූරයක් රිප්ලයි එකට දාන්නෙ![]()



අක්කේ මට උයාට බඩ්ඩක් කියන්න තියෙනවා![]()


බය වෙලා දුවගෙන ඇවිල්ලා කථාව වෙනස් කලාමන් මේ කියන්න ගියේ මගේ අවතරේ අනවශය ලෙස භාවිතා කරන්න එපා කියලා![]()



බය වෙලා දුවගෙන ඇවිල්ලා කථාව වෙනස් කලා![]()

සිරාවටම දන් නැද්ද ?මම දන්නේ නැ බන් කවුද කියලා![]()


