ඉතින් උ වැඩේ කැවද?
ඇයි බන් අපේ elakiri star night දවසේ ,,,
පට්ට ආතල් බන් ...
උදේ ඉදලා අපි කියලා කියලා ගෙන්න ගත්තා.
gt ලව්වා උට කියෙව්වා මේකෙදි කුණුහරප කිව්වොත් ඌව සදහටම බෑන් කරනවා කියලා.
අපිටත් ඇඩිලයි හිටියේ ...
කිබුලයි සසායි තමයි ෂෝ එක කරේ උනුත් හොදටම බයවෙලා හිටියේ ...
අයියෝ ,,,ඒ අතීතය මතක් වෙද්දීත් දුකයි බන් ...![]()
තියෙනවනම් දෙන්න බලන්න
පොඩ්ඩක් ඉන්න ,,,තිබුනා
මම හොයලා දෙන්නම් ....

පොඩ්ඩක් ඉන්න ,,,තිබුනා
මම හොයලා දෙන්නම් ....
nimsath awoooooo mata raniduge tharuda nidannee sinduwa dennakoo plzzzzzzzzzz
එල එල එලෝ
මල පැන්න වෙලාවකට අහන්න ශෝක්


