තල්මසුන් දඩයම් කිරීම
අද මම කියන්න යන්නේ තල්මසුන් දඩයම් කරන විදියක් ගැන. මේක නරක වැඩක් තමයි. ඒත් මේවගේ දේවල් ලෝකේ වෙන නිසා තමයි මේක කියන්නේ. මේ වගේ දඩයම් ක්‍රමයක් ලෝකේ තියෙනවා කියල ඕගොල්ලොන්ට දැනගන්න. හරි එහෙනම් පටන් ගමු.
මේ ගොල්ලෝ ඉන්නේ ඉන්දුනීසියාවේ පොඩි ගමක. මෙයාල වැඩියෙන්ම දඩයම් කරන්නේ sperm whales ගණයට අයිති තල්මසුන්. ඔය පහල ඉන්නේ perm whale එකෙක්.
මේ දඩයක්කාරයෝ තල්මසුන් දඩයම් කරන්න භාවිතා කරන්නේ harpoons. මේ තියෙන්නේ එහෙම harpoon එකක්.
මුලින්ම මේ දඩයක්කාරයෝ සෙට් එකක් එකතු වෙලා බෝට්ටු 4කින් 5කින් විතර මුහුදේ තල්මසුන් ඉන්න ඒරියා එකකට යනවා. ඊට පස්සේ perm whale එකෙක් ව ටාගට් කරලා ඌට harpoons වලින් පහර දෙනවා ඔය පහල තියෙන විදියට.
මෙහෙම harpoons වලින් පහර දුන්නට පස්සේ, මේ perm whale ගේ ලේ ගොඩක් යනවා. ටික වෙලාවකින් ඌ අප්‍රාණික තත්වයකට පත් වෙනවා. එතකොට කිමිදුම් කරුවෝ දෙතුන්දෙනෙක් ගිහිල්ල උගේ backbone එක කපලා තමයි ඌව මරන්නේ. මාර චා වැඩක් තමයි. ඊට පස්සේ ඌව බෝට්ටු වලින් ඇදගෙන වෙරළට ගේනවා.
ඒත් මේ දඩයක්කාරයෝ කියන්නේ ඒ අය දුපතක ඉන්න නිසා එයාලට වෙන කන්න දෙයක් නැහැ කියල. මෙයාල එක perm whale එකෙක් ව මැරුවම ගමටම 1 මාසයක් කන්න දෙන්න පුළුවන් ලු. එක නිසා අවුරුද්දටම මරන්නේ perm whale ලා 12 ක් විතරලු.

tfs +
Rep ++++
නොදකින්..... 