Human rights violations in Sri Lanka Tortureing by Sri Lanka Police
ශ්‍රී ලංකා පොලීසිය විසින් මිනිසුන් හට ඉතාමත් අමානුෂික අන්දමින් වධ හිංසා පැමිණවිම පිලිබඳ කරන ලද වැඩසටහනක්.
අත්අඩංගුවට පත් ස්ත්‍රීන් දුෂණය කිරීම හා ලිංගික වධහිංසා පිළිබඳ ව Human Rights Watch සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ පොලිසියට චෝදනා කර තිබෙන අතර මෑත දී ආසියානු මානව හිමිකම් කොමිසම විසින් ප්‍රකාශිත ග්‍රන්ථයක පොලිසියෙන් වද හිංසාවට පත් හාරසියයක ගේ සාක්ෂි එලි දක්වා තිබුණි.

Last edited: