මචන්ලා මට දැනගන්න ඕනේ netbook එකකට වඩාත්ම ගැලපෙන/සුදුසු Linux version එක මොකද්ද කියලා.
Linux කිව්වම Linux, Ubuntu, Mint, Kubuntu වගේ ඒවා ගොඩක් තියන්වනෙ...
ඉතින් මට ඕනෙ... - Ubuntu නම් Ubuntu 10.04 netbook edition , Ubuntu 12.04 LTS
- Mint නම් Mnit 14(MATE|KDE|Xfce), Mint 15(...,Xfce,...)
වගේ OS එකයි Version එකයි Edition එකයි 3ම.

මගෙ machine එක:


- HP mini 4100(netbook)
- Processor: intel atom 1.6
- VGA: onboard - 750mb
- RAM: 2Gb
මන්ලා මම දැනට පාවිච්චි කරන්නෙ Linux Mint 15 (Olivia) - Xfce: 32bit එකයි Windows 7 Home premium එකයි 2කම.

මේ version එක 90% වගෙ සෙට් වෙනවා. ඒත් සැලකිය යුතු issues/bugs වගයක් තියන්වා. machine එක lock වුනට පස්සෙ අයෙ වැඩකරන්න බෑ. screen එකට color එකක් වෙටිලා කචල් වෙල යනවා. මේ version එකෙ විදිහට pen එකක් වත් format කරන්න බෑ. VGA drivers වල අවුලකුත් තියනවා. ඉතින් මට ඕනෙ අඩු ගානෙ 98%වත් මගෙ netbook එකට support කරන version එකක්.


ඉතින් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න... Thank you very much..

බම්ප් එකක් වත් දාලා යන්න දන්න කෙනෙකුටවත් උදව්වක් කරන්න පුලුවන් වෙන්න
Last edited:




