Apple iPhone 5s promo video

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    කතා කරලා වැඩක් නෑ බන් හොදම joke එක තමා iphone 5c $549 දීලා මේක ගන්නේ තවුද බන් මෙච්චර හොද ෆොන් තියනකොට:dull: Steve Jobs හිටියා නම් කවදාවත් මේ වගේ ෆොන් එකක් හදන දෙන්නේ නෑ iphone එකේ quality එක වැඩි කරන්න ප්‍රම්‍රඛතාවය දෙනවා මිසක් :( දැන් apple වලට ලොකු තරගයක් දෙන්න බෑ samsung sony htc ගේමට බැහැලා නේ ඉන්නේ ඒක නිසා apple මැජික් පෙන්නවා :rofl:

    white-iphone-plastic-case.jpg

    Mr.A:My Salary is 100,000 i have an iphone
    MrB.My salarry is 25,000 I have an iphone too :D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    The same look apparently the same features :lol::lol::lol::lol:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ane manda bn mata nan me para munge performance improvement eka hondatama athi
    2sb04k9.jpg

    xqlx00.jpg

    meka release una gaman aniwa gannawa

    android use karana eun ithin kiyanawa ganan adui performance wadi kiyala:dull:
    ane mage kata
    meke 13:13 ta skip karala balapan android mahaloku performance:rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    අවුරුද්දට android phones සියක් විතර එනවා , එත් apple use කරන එවුන් ඒවා ගණන් ගන්නේ නෑ.
    අවුරුද්දට එන එක iphone එකක් දැකල android use කරන එවුන් අම්බානක කුලප්පු වෙනවනේ බොලව්. :angry::angry::angry::angry::angry:
    ගොඩක් උන් iphone එකක් use කරලවත් නැතුව ඇති.
    එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ට කැමති එක use කරපල්ලා.
    android monopoly එකකට වඩා apple, BB, WP තියන එක android කට්ටියටත් හොදයි.
    කවුරු මොනවා කිව්වත් iphone5 එක තමයි මේ අවුරුද්දේ top selling phone එක.
    apple වල uniqueness එකට ගොඩක් මිනිස්සු කැමතියි. :rolleyes:
     
    Last edited:

    LOL onna oka thamai bn ape aiyala e gollo use karana eka thamai hondama kiyala pennanna try eka thiyene:P
    android kale duwanna iphone aluth version ekak gahapu gaman kattiyata andennama ridenawa:rofl::rofl::rofl::rolleyes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    LOL onna oka thamai bn ape aiyala e gollo use karana eka thamai hondama kiyala pennanna try eka thiyene:P
    android kale duwanna iphone aluth version ekak gahapu gaman kattiyata andennama ridenawa:rofl::rofl::rofl::rolleyes:
    iphone eka godak hoda phoone ekak. but too expensive. salli karayek arenna normal kenekta ganna be.
    anika machan USA,EU wala contract ekata thama godakma sell wenne.ethakota android ekai iphone ekai ekama gana wage yanne.ithin mama USA hitiyath iphone ekak gannawa.but mehe nam mata ganna puluwan android witharai. simply cheap and full of functions.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    iphone eka godak hoda phoone ekak. but too expensive. salli karayek arenna normal kenekta ganna be.
    anika machan USA,EU wala contract ekata thama godakma sell wenne.ethakota android ekai iphone ekai ekama gana wage yanne.ithin mama USA hitiyath iphone ekak gannawa.but mehe nam mata ganna puluwan android witharai. simply cheap and full of functions.

    ඔවු බන් , මෙතන ගොඩක් ම තියෙන්නේ නරියට මිදී තිත්ත සීන් එකක්. :rolleyes:
    තමන් කැමති එකක් ගත්තම අනුන්ට මොකෝ:dull::dull:
     
    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    අවුරුද්දට android phones සියක් විතර එනවා , එත් apple use කරන එවුන් ඒවා ගණන් ගන්නේ නෑ.
    අවුරුද්දට එන එක iphone එකක් දැකල android use කරන එවුන් අම්බානක කුලප්පු වෙනවනේ බොලව්. :angry::angry::angry::angry::angry:
    ගොඩක් උන් iphone එකක් use කරලවත් නැතුව ඇති.
    එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ට කැමති එක use කරපල්ලා.
    android monopoly එකකට වඩා apple, BB, WP තියන එක android කට්ටියටත් හොදයි.
    කවුරු මොනවා කිව්වත් iphone5 එක තමයි මේ අවුරුද්දේ top selling phone එක.
    apple වල uniqueness එකට ගොඩක් මිනිස්සු කැමතියි. :rolleyes:
    100% agreed macho :love::love:
    mekata nam godak ridei
    :rofl::rofl::rofl:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    කවුද මන්ද rep උත් කපනවා. :lol::lol:
    කපපන් මයේ දෙය්යා ඔක්කොම උනත්. ඕවා තියාගන කන්නද.? :lol::lol:
    මන් android වලට බැන්නද :nerd::nerd:

    මුන්ට නම් පිස්සු, :angry::angry:
    මෙහෙමත් කඩේ යාමනක්. :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kmc madushan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ane manda bn mata nan me para munge performance improvement eka hondatama athi
    2sb04k9.jpg

    xqlx00.jpg

    meka release una gaman aniwa gannawa

    android use karana eun ithin kiyanawa ganan adui performance wadi kiyala:dull:
    ane mage kata
    meke 13:13 ta skip karala balapan android mahaloku performance:rofl:
    අවුරුද්දට android phones සියක් විතර එනවා , එත් apple use කරන එවුන් ඒවා ගණන් ගන්නේ නෑ.
    අවුරුද්දට එන එක iphone එකක් දැකල android use කරන එවුන් අම්බානක කුලප්පු වෙනවනේ බොලව්. :angry::angry::angry::angry::angry:
    ගොඩක් උන් iphone එකක් use කරලවත් නැතුව ඇති.
    එක එකාට කඩේ යන්නේ නැතුව තමන්ට කැමති එක use කරපල්ලා.
    android monopoly එකකට වඩා apple, BB, WP තියන එක android කට්ටියටත් හොදයි.
    කවුරු මොනවා කිව්වත් iphone5 එක තමයි මේ අවුරුද්දේ top selling phone එක.
    apple වල uniqueness එකට ගොඩක් මිනිස්සු කැමතියි. :rolleyes:

    some people buy Ferrari, some people buy Suzuki Maruti, purpose is almost the same,
    but Ferrari still producing cars and some people still buying Ferrari. thats the truth,
    if you have the money you can do what ever you want
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    mama use karanne i5 ekak,danata use karapu hodama phone eka mama.android use kala apps qlty eka adui,eka eka ayage kamaththa wenas. android walata kamthi ayath iphone ekak use karala balanna wenasa therei, ita passe therum ganna, apple use kara aya kiyana eke aththa naththa.. mage nxt phone eka 5s thamai :D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    LOL at android fan boys getting mad just by seeing a new release and also LOL at apple fan boys trying to act like apple still is the best. :P:rofl: