
මම හරිනම්....

Niyamai machan...
rep +7
ලස්සන ෆොටෝස් ටික මචන්
නියමයි සහෝ.
ඒ වගේම ලස්සනට ෆොටෝ අරන් තියනවා.
ඔයාගේ පරණ පාස්වර්ඩ් එක අමතක වුන කේස් එක GT ට කිව්වනම් පාස්වර්ඩ් එක වෙනස් කරලාදෙයි සහෝ. මොකද මේ ත්රෙඩ් එකෙන් ඔයාගේ අනන්යතවෙය තහවුරු වෙලා පේනවනේ.
Rep ++
Elakiri machan!!!!!!!!!!!1
Fatta machan
Thanks Share kalata
REP 10+
එලම කිරි picnic එකක් නෙ ගිහින් තියෙන්නෙ...
මාර freedom එකක් එනවා ඔයවගෙ place එකකට ගියාම...photos ටිකත් හොදයි ලස්සනයි..lightning-align කරල අරන් තියෙනවා....හැබැයි තාම පලපුරුදු කාරයෙක් නෙවෙයි නේද??මම හරිනම්....
එහෙනම් පොඩි අවවාදයක් දෙන්නම්...අවතක්සේරුවක් නෙවේ කියල හිතන්න..
"කවදාවත් පලපුරුදු කෙනෙක් එකම photo එක දෙපාරක් ගන්නෙ නෑ එකම Place එකේ...ඔයා එහෙම ගත්තත් එවා add කරන්න යන්න එපා.. දානකොට ඒ ශොට් එකේ හොදම කියල හිතෙන එක දාන්න (Best Shot) .... මතක තියාගන්න එක පාරින් එක ශොට් එකයි හොදට ඈන්ගල් කරල ගන්න පුරුදු වෙන්න..."
ALL the Best...
පට්ටයි මචං![]()
wow maxxa+4
Patta, Machan me trip ekata onewana TP numbers tika dapan. meke danna berinam pm karapan.
Onna selakuwa
Rep +
adoooooo pattai ban............ 5+
ඊයෙත් හවස පාර වහලා තිබ්බා බෙරගලින් උඩට යන්න බැ මීදුම 



