බෙලුහුල්ඔය,හපුතලේ ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නියමයි සහෝ.
    ඒ වගේම ලස්සනට ෆොටෝ අරන් තියනවා.
    ඔයාගේ පරණ පාස්වර්ඩ් එක අමතක වුන කේස් එක GT ට කිව්වනම් පාස්වර්ඩ් එක වෙනස් කරලාදෙයි සහෝ. මොකද මේ ත්‍රෙඩ් එකෙන් ඔයාගේ අනන්‍යතවෙය තහවුරු වෙලා පේනවනේ.
    Rep ++
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    එලම කිරි picnic එකක් නෙ ගිහින් තියෙන්නෙ...:cool:
    මාර freedom එකක් එනවා ඔයවගෙ place එකකට ගියාම...photos ටිකත් හොදයි ලස්සනයි..lightning-align කරල අරන් තියෙනවා....හැබැයි තාම පලපුරුදු කාරයෙක් නෙවෙයි නේද?? ;)මම හරිනම්....:yes:
    එහෙනම් පොඩි අවවාදයක් දෙන්නම්...අවතක්සේරුවක් නෙවේ කියල හිතන්න..
    "කවදාවත් පලපුරුදු කෙනෙක් එකම photo එක දෙපාරක් ගන්නෙ නෑ එකම Place එකේ...ඔයා එහෙම ගත්තත් එවා add කරන්න යන්න එපා.. දානකොට ඒ ශොට් එකේ හොදම කියල හිතෙන එක දාන්න (Best Shot) .... මතක තියාගන්න එක පාරින් එක ශොට් එකයි හොදට ඈන්ගල් කරල ගන්න පුරුදු වෙන්න..." ;)

    ALL the Best...
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    Niyamai machan...
    rep +7

    ලස්සන ෆොටෝස් ටික මචන් :yes:

    නියමයි සහෝ.
    ඒ වගේම ලස්සනට ෆොටෝ අරන් තියනවා.
    ඔයාගේ පරණ පාස්වර්ඩ් එක අමතක වුන කේස් එක GT ට කිව්වනම් පාස්වර්ඩ් එක වෙනස් කරලාදෙයි සහෝ. මොකද මේ ත්‍රෙඩ් එකෙන් ඔයාගේ අනන්‍යතවෙය තහවුරු වෙලා පේනවනේ.
    Rep ++

    Elakiri machan :)!!!!!!!!!!!1

    Fatta machan
    Thanks Share kalata
    REP 10+

    එලම කිරි picnic එකක් නෙ ගිහින් තියෙන්නෙ...:cool:
    මාර freedom එකක් එනවා ඔයවගෙ place එකකට ගියාම...photos ටිකත් හොදයි ලස්සනයි..lightning-align කරල අරන් තියෙනවා....හැබැයි තාම පලපුරුදු කාරයෙක් නෙවෙයි නේද?? ;)මම හරිනම්....:yes:
    එහෙනම් පොඩි අවවාදයක් දෙන්නම්...අවතක්සේරුවක් නෙවේ කියල හිතන්න..
    "කවදාවත් පලපුරුදු කෙනෙක් එකම photo එක දෙපාරක් ගන්නෙ නෑ එකම Place එකේ...ඔයා එහෙම ගත්තත් එවා add කරන්න යන්න එපා.. දානකොට ඒ ශොට් එකේ හොදම කියල හිතෙන එක දාන්න (Best Shot) .... මතක තියාගන්න එක පාරින් එක ශොට් එකයි හොදට ඈන්ගල් කරල ගන්න පුරුදු වෙන්න..." ;)

    ALL the Best...

    thank u bro....

    පට්ටයි මචං :cool::cool::cool:

    wow maxxa+4

    Patta, Machan me trip ekata onewana TP numbers tika dapan. meke danna berinam pm karapan.

    Onna selakuwa

    Rep +

    adoooooo pattai ban............ 5+

    thanks 4 ...all
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මේ දවස් වලනම් එන්න එපා..ආවට වැඩක් නැ ඊයේ රැ ඉදලා තාම වහිනවා :( ඊයෙත් හවස පාර වහලා තිබ්බා බෙරගලින් උඩට යන්න බැ මීදුම :dull:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නියමයි මචන්. වැඩි වැඩියෙන් ට්‍රිප් යන්න ලැෙබ්වා.

    6a00d8341c03bb53ef013485580d9b970c-800wi