Algorithm Simulator එකක්

gosmart

Member
Oct 24, 2010
568
174
0
මචන්ලා,
උඹල කාගේ හරි ගාව Algorithm Simulator එකක් තියේනම් දීපන්කො. මූලික sorting ටික demonstrate කරන්න පුළුවන් එකක්. windows forms පාවිච්චි කරලා හදපු එකක් වෙන්නත් ඕනේ. ලොකු උදව්වක් මචන්. bump එකක්වත් දාල උදව්වක් කරන්න. හැමෝටම මගෙන් rep :)