E 173 / E 303 

මචංලා මේ ඩොන්ගල් 2න් වඩාත් හොද මොකක්ද?
මිල ගන්න එකක් කියන්න ලාබෙටම ගන්න තැනක් එක්ක කිපයක් ගන්න ඕන ඒකයි
මේ දෙක ඇර වෙන හෙදෙ මොඩල් තියේද?
අන්ලොක් විය යුතුයි (ඩයලොග් විතරක් වැඩ කලත් කමක් නැහැ.
බලල නිකන් යන් එපා බම්ප් එකක් වත් දාපල්ල

goodluck