E 173 / E 303 ඩොන්ගල්

kasungamage49

Member
May 18, 2012
519
57
0
E 173 / E 303 :cool::cool:
මචංලා මේ ඩොන්ගල් 2න් වඩාත් හොද මොකක්ද? :eek:
මිල ගන්න එකක් කියන්න ලාබෙටම ගන්න තැනක් එක්ක කිපයක් ගන්න ඕන ඒකයි
මේ දෙක ඇර වෙන හෙදෙ මොඩල් තියේද?
අ‍න්ලොක් විය යුතුයි (ඩයලෙ‍ාග් විතරක් වැඩ කලත් කමක් නැහැ. :)

බලල නිකන් යන් එපා බම්ප් එකක් වත් දා‍පල්ල :sorry:
 

kasungamage49

Member
May 18, 2012
519
57
0
හරි හරි ඒත් දැන් ඩීලර්ලා හොරෙන් අන්ලොක් කරලම විකුනනනව නේද
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    bump.gif
     

    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    i have use 2 pes e303
    Best dongal my friends use this one
    dialog sim with lock 3400
    Airtel 3800 unlock