මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.
අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.
මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
උබලාගේ අදහස මොකද්ද

Last edited:

.. mama order kale na kalin ekak gaththu nisa 

thavama ave naha a seller genma eeta kalin gaththu dual shock gamepad ekak 