Alibaba.com එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද? sure ද එනව කියල? Site reputation එක ගැන මොකද හිතන්නේ?![]()
පැටියා;15578075 said:Try Aliexpress![]()
තැන්ක්ස් මචන්, උබ ගෙන්නපු ඒවගේ ෆොටෝ හරි ලින්ක් එකක් හරි තියෙනවනම් දාපන්. මේ ලින්ක් එකේ තියෙන එක හොදද?

මම ගෙන්නුවෙ මේක
සුපිරියි
http://www.ebay.com/itm/New-Syma-S1...pt=Radio_Control_Vehicles&hash=item565a34806b
![]()
3W Outdoor Spotlight.. 3W unata eliya nam thiyenawa anda wennama
![]()
maxxa bande mein 4k genawa![]()
![]()
![]()
මම ඔය දෙකම ගෙන්නලා තියනවා. දෙකම ගෙදරට අවා. එත් මචන් මම ෆොනේ එක ගන්න ගිය වෙලාවේ එතන ගහල තිබුන දුරස්ට් පාලක මගින් ක්‍රියාකරන සෙලලම් බඩු සදහා විදුලිසංදේශ මොකද්ද එකකින් අවසර ගන්න ඕන කියලා.[SIZE=+2]මචන් මමත් ඕවගේ එකක් ගෙනාවා. ඒකත් ගෙදරටම ආව. නමුත් මචන් ඒක රේඩියෝ ෆික්වන්සි නෙවි.Infared ඒකයි ගෙදරටම එන්නේ. නමුත් මම දැන් ගන්න හදන එක රේඩියෝ ෆික්වන්සි 2.4 G Hz ඒකනිසා කස්ටම් එකෙන් නවත්තයිද කියලා සැකයි. අනිත් එක මේක සයිස් එකෙනුත් ලොකුයි.
වෙනකවුරුවත් මේ Radio Frequency RC Helicopter's ගෙන්වලා තියෙනවද? ලොකු උදව්වක් එහෙම ගෙන්වලා තියෙන කෙනෙක් ඉන්නවනම් කියනවද?[/SIZE]
????machan, has anyone ordered any Cannon 1100D DSLR Cameras?
what about this,
http://www.ebay.com/itm/New-Canon-E...-Camera-Body-1-Yr-Warranty-/300926900365#shId
is this good?
machan, has anyone ordered any Cannon 1100D DSLR Cameras?
what about this,
http://www.ebay.com/itm/New-Canon-E...-Camera-Body-1-Yr-Warranty-/300926900365#shId
is this good?
Machan that is an excellent camera... Do you have a lens though?
You can get it for a low price from the Kapruka global shop....
Get a quote here
http://www.kapruka.com/globalshop/price_check.jsp
Machan that is an excellent camera... Do you have a lens though?
You can get it for a low price from the Kapruka global shop....
Get a quote here
http://www.kapruka.com/globalshop/price_check.jsp

6/19 item awaaaa mechara muduma.![]()

Tooth Teeth Home Whitening Kit Dental Treatment Light
![]()
http://www.ebay.com/itm/Tooth-Teeth...578?pt=LH_DefaultDomain_0&hash=item2313c8af72
meka athhtata wada karaida ban
Tooth Teeth Home Whitening Kit Dental Treatment Light
![]()
http://www.ebay.com/itm/Tooth-Teeth...578?pt=LH_DefaultDomain_0&hash=item2313c8af72
meka athhtata wada karaida ban

දත් සුදු කරගන්න ඕවා ගාලා අන්තිමට තව ටිකක් කල් ගිහිල්ලා ඊබේ එකෙන්ම දත් සෙට් එකකුත් හොයන්න වුනොත් කාට කියන්නද?
![]()

දත් සුදු කරගන්න ඕවා ගාලා අන්තිමට තව ටිකක් කල් ගිහිල්ලා ඊබේ එකෙන්ම දත් සෙට් එකකුත් හොයන්න වුනොත් කාට කියන්නද?
![]()