::::Cool Ebay Gadgets III::::

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.

    අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.

    මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
    උබලාගේ අදහස මොකද්ද :nerd:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Total Price will be $4.63 :no:

    I have bought this one.It's only $1.77 with free shipping :cool:

    yMxAk9n.png

    machan link eka diyanko math me ganna balaagena inne
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.

    අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.

    මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
    උබලාගේ අදහස මොකද්ද :nerd:
    Oya vacuum eka wadak na... mona reddak wath vacuum wela enne na :frown:
    40days wage balala sellerta message ekak dapan :)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.

    අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.

    මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
    උබලාගේ අදහස මොකද්ද :nerd:
    pc ekata gaththu remote eka 06.20.2013 gattu eka aave 09.10.2013 :lol: refund gaththu evagen mama wena items order karalath iwaraii :growl: thavama ave naha a seller genma eeta kalin gaththu dual shock gamepad ekak :frown:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    පැටියා;15588553 said:
    බල බල හිටපං ඔය ටිකත් ඉවර වෙයි. මමත් ගත්තා එකක් :lol:

    ABad4fE0QBAa_kasWsR4LNq9PY71PlYERyEA7WGiXRcrNNetmVgIddgrrWZgN_RBQaDs70kYm8f-MUta

    මමත් ගත්තා එකක් :lol::rofl:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචංලා මම ebay එකෙන් ඔරලෝසුවක් ගත්තා. මාස 1 1/2 විතර ගිහිනුත් ආවේ නැති හින්ද මම refund කරල වෙන එකක් order. අද කලින්ම දාපු watch එක ආවා. seller ට inform වෙනවද deliver උනා කියල. මොකද sign කරලානේ ගත්තේ ඒකයි. මම කියන්න ඕනේ වෙයිද. දන්නේ නැති හින්දා අහන්නේ :)