කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

    කොන්ඩේ යනව නම් දැන්ම බේතක් කරගනිල්ල.එහෙම නැත්නම් කසාද බැඳපල්ල

    Hair-Transplant-Procedure1.jpg


    මස්සිනාලා මට හොඳටම තද වෙලා හිටියේ :angry: . සෑහෙන ගේමක් දුන්න කොන්ඩේ වවාගන්ඩ.ඒත් ඒ කිසිම වැඩක් හරි ගියේ නෑ.:no:

    මේ සතියේ යෙදිල තිබුණ සුභ මොහොතින් තට්ටේ වහන්ඩ කටයුතු කලා.ඒ කියන්නේ මම කොන්ඩේ හිටෙව්වා.අනේ අම්මෝ සැප කනේ යකෝ.:growl:

    ඉන්ජෙක්ෂන්ම 22 ක් ඔලුවට ඇන්න.හම්මෝ මට දෙයිය ලෝකේ පෙනුන.ආතල් කෝටියයි.:baffled:

    පැය 8 ක්ම එක දිගට හාන්සි වෙලා ඉන්ඩ වුනා.සමහර හිරි වැටිච්ච තැන් වල කොන්ඩේ ගලවනකොට දෙයියෝ මතක් වෙනව.:(

    හිටවන කොටත් මරු සැප.:baffled:

    ඒ ඔක්කොටම වඩා වැඩේ ඉවර වුනහම ඔලුව උඩින් කන්ටේනරයක් තියල වගේ.ගෙදර ඇවිල්ල නිදාගන්ඩත් බෑ රිදෙනව .:no:

    අනේ අම්මේ මම කියන්නේ මෙච්චරයි.උඹල උඹලගේ කොන්ඩේ පරිස්සම් කර ගනිල්ල.දැනටමත් තට්ටේ සෙට් වේගෙන වගේ එනව නම් ඉක්මනට කසාද බැඳපල්ල.ඒ කාපු කට්ට වනේ වන හතුරෙක්වත් කනව දකින්ඩ මම කැමති නෑ.:no:

    පොටෝ එකක් දෙකක් තියෙනව.ඒත් ඒව පෙන්නන්ඩ සුදුසු තත්වයේ නෑ.උඹලට එපා වෙයි.:dull:
     
    • Like
    Reactions: nidarsha91

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අඩෝ ඊය ෆොටෝ එකේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් කට්ටක් සහ ට්විසරයකින් නේ යකෝ හිටවන්නේ.. මම හිටවන්නම්. කට්ටෙන් ඇන්න ට්විස්රයෙන් අල්ලලා හිටෙව්වා.

    උබට ගාස්තුව කියක් ගියාද
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මටත් පොඩි කාලෙ ඉදලම් පට්ට නලල්ක් තිබුනා දැන් හැබැයි ඉස්සරහින් කොන්ඩෙ ටිකක් යනවා වගෙ:oo: මේ යන විදියට තව අවුරුදු 2-3කින් මටත් ඔය වැඩෙ කරන්න වෙයි:dull:

    හිරි වැටුනට තට්ටෙට කටු අනින කොට රිදෙන්නෙ නැද්ද බන්:lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ade mageth thatte thiyanawa. ban mata hithena widihata dan kellonta thatte neme moka thibbath kamak na salli thiyanawa nam. sirawata kiyanne ban mama danna kello godak innawa un thatte gana ehati hithan na, ehemath ekiyak thama owa hithanne mama hithana widihata. dan godak kolonge thatte thiyanawa. eka ehati aulak neme mata nam. ane manada mama oya thatte gana hithan na mage paduwe wada tika karagana innawa. kellek kollage thatte nisa akamathi nam ekigen athi wadak na.
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    උබෙ හදහනේ ඕක වෙනවා කියල තිබ්බෙ නැද්ද බන් :lol:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Machang mama on da way... ganan kohomada... samahara evun vihilu karanakota.. thatteta injection idalakin gehuwath kamakne kiyala hithenawa ban..
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ෂැම්පු දාන්න එපා සබන් ගාපල්ලා , ෂැම්පු වලට තමයි කොන්ඩේ ගොඩක්ම යන්නේ.