Help : Kammul kalu wela

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
සුමාන දෙක තුනක ඉදන් ඇස් වල ඉදන් අගලක් විතර යටින්(cheek borns uda wage) පුපුරු ගහන්න ගත්තා..උදේට පොතුවගේ ගැලවුනා..වේලුනා..

ඉන්පස්සෙ මම ෆෙයානස් ක්‍රීම් ගෑවා..ඔලිව් ඔයිල් ගෑවා හරිගියේ නැහැ

දැන් රෝසපාට වැස්ලින් ගනවා නිදාගන්න කොටයි
උදේ ටයි
එත් දැන් කම්මුල් කලුවෙල වගෙ

kawruhari dhannawanam hoda karaganna widihak kiyanna pls

කැලු බරි / කැලල් බරි තමයි ඕකට හොදම බෙහෙත. :cool:
 

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
සමහරු කැස්ලිම් මුරි ආලේප කරනව ඔය ලෙඩේට. ඒත් ලන්කාවෙ තියෙන්නෙ බාල quality version එකක්. ඒක හොද නැහැ.
 

SomeoneElse

Banned
Sep 7, 2013
400
10
0
:lol::baffled::oo: waradilawath olive oil gaanna nam epa me nilukshi wage :lol:

සින්හල වෙදකමේ විදියට නම් ඕකට හොදම බෙහෙත තමයි "තල් උණ පතුරු" සහ "ඔකපතණ කොල" තම්බල බොන එක...
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ammata siri munu kampawak wage ...
kalu unata awulak ne sudu.kalu lassana kello inne oya ona taram:D
mune hama yana seen ekak nathnam oka occhara awulak newei ne
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ammata siri munu kampawak wage ...
    kalu unata awulak ne sudu.kalu lassana kello inne oya ona taram
    mune hama yana seen ekak nathnam oka occhara awulak newei ne

    නදකින් තූ තෝ

    gPuCpCR.png
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රිදිලා™;15591208 said:
    හමේ ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා..ඒ හන්දා චර්මරෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා බලන්න..මොකද මූණනේ :sorry:
    :nerd::yes::yes: මමත් කියන්නේ එකම තමයි
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ දව්ස් වල සීතල නිසා ඇගෙ උනුසුමත් එක්ක හම ඔය වගෙ වෙලෙනව:( ඔය ක්‍රිම් වර්ග ඔලිව් ඔයිල් වගෙ ගාලා අව්වෙ ගියාම හම කලු වෙනවා:oo:
    වැස්ලින් වගෙ දෙයක් පාවිච්චි කලා නම් හරි ආයෙ හම වේලුනාම :dull: