Sri Lankan Super Bikes

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    පට්ට බයික් ටික............ 3+

    මේක කොහොමද?:P:P:P
    29037_0_1_2_gizmo_Submitted%20by%20anonymous%20user..jpg
     
    • Like
    Reactions: YoungWeezy

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බයික්ස් ටික පට්ට.....!
    මූණවල් සහ නම්බර් ටික මකල ෆොටෝ දැම්ම එක ගොඩක්ම හොඳයි....!
    මොකද අපි ෆොටෝ බලල ආතල් ගත්ත වගේ නෙවෙයිනේ උන් අහු උනාම....!
    මොකද 250cc තිය 400cc වත් ලඟට නැති සෙට් එකක් තියන්නේ....!:rofl::rolleyes::D
     
    • Like
    Reactions: YoungWeezy

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    බයික්ස් ටික පට්ට.....!
    මූණවල් සහ නම්බර් ටික මකල ෆොටෝ දැම්ම එක ගොඩක්ම හොඳයි....!
    මොකද අපි ෆොටෝ බලල ආතල් ගත්ත වගේ නෙවෙයිනේ උන් අහු උනාම....!
    මොකද 250cc තිය 400cc වත් ලඟට නැති සෙට් එකක් තියන්නේ....!:rofl::rolleyes::D
    :yes::yes::yes::yes: