Thaniyen set wela nadda?

Ruwani 071231

Member
Aug 17, 2013
8
0
0
really? waht a nice life you have?! oh I'm so jealous! :sorry::no:
not everyday, but once a week (sat or Sun) just a glass of wine or cider with my GF while having lunch or supper at home. This include a nice chat.

Sometimes cycling to beach side or village (both have cycles) then having dinner there with a drink. (week-ends)

Cycling to park (huge park where you can stay nights) take our own foods + drinks then camp to have fun.(week-ends)


Thaniyen beela natha
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    අපේ ගෙදර බොන්න ගියොත් එහෙම මට ගෙදරින් යන්න තමයි වෙන්නේ :baffled::dull:
     
    මචන් ඇත්තමයි කියන්නේ.. තනියෙන් ශොට් එකක් දානකොට එල ගති! මමනම් ලයිව් කොන්සර්ට් එකක් දාගෙන ටීවී එකේ දීලා අරිනවා... මචෝ... කියලා වැඩක් නැහ​.

    බොරු කියන්න ඕන නැහනේ... තනියම පොඩි ඩාන්ස් පාරකුත් දානවා ඒ වෙලාවට​... සුපිරි මැක්සා!!
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පට්ට.. අද තනියෙන් සෙට් උනා....:cool: boot songs ටිහිකුත් අහලා EDM music පාරකුත් අහලා තනියෙන් dance පාරක් දාලා ex-girl ටත් skyp call එකක් අරන් පරණ දේවල් මතක් කරලා ඒකිටත් බැනලා පට්ට FUN එකක් ගන්නවා... :lol::lol:

    103a0w0.jpg

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තනියම වැඩිය සැර ඒවාට යන්නෙ නෑ
    පොඩි පොඩි ඒවා තමයි හේ හේ
    කට්ටියක් සෙට් වෙලා ගහනකොට ආතල් බන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දාපන් මචන්....මාත් දානවා.පට්ට හීනි ආතල් එකක් තියෙනවා හොඳ සින්දුවක් අහ අහ බොද්දි.:yes::yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    තනියෙන් බීලා ආතල් එකක් නෑ. කාත් එක්ක හරි ටොකක් දාගෙන බිව්වම තමයිආතල්. අනික් තනියෙන් බොන්න පුරුදු වෙන්න එපා. මම නම් කියන්නේ තනියෙන් බොන්න ගත්ත දවසෙ ඉදන් තමයි ඌ බෙබද්දෙක් වෙන්නේ කියල. හැබයි මම නම වයිෆ් එන්න පරක්කු වෙන දවස් වලට කාලක් හොරෙන් ගහනවා තනියෙන්. හැබයි එලොවටත් නෑ මෙලොවටත් නෑ. තව බොන්න ආස වුනාට බොන්නත් බෑ මාට්ටු වෙනවා වැඩිය දගලන්නත් බෑ. කතාවත් අඩු කරන්න ඕනේ.ආතල් නෑ. හැබයි පෙරේත කමට බොනවා.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වැඩිය සෙට් එකත් එකක්නම් බොන්න හම්බෙලා නැ. ඉස්සරනම් බැදපු අලුත භාර්යාව එක්ක බිව්වා ඇට්ටි හැලෙන්න.:lol::lol: සතියකට සැරයක් වගේ. cigarette එහෙම පැලුව :sorry::sorry::sorry: දැන්නම් ළමයිනුත් හම්බෙලා උන්දැ බොන්නේ නෑ. මටත් නෑ :(