ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
mokakda bn ara promod server eke dala thiyenne domination maguluk ne.
anika weapons okkoma reset wela witharai. one perk ekak daganna puluwn passe unlock karagena.:baffled:
promod wala harinm hamotama ekama weapons tika ne hamba wenne.(perks nathuwa):oo:
gameplay, colors monawak wath wenas wela nane promod kiwwata.:rolleyes:
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY

    oka matath thibba prashneyak :yes::oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    බල්ලෝ මාව කික් කරලා පැන්නුවා උබලා තනියෙන්ම ගහා ගනිල්ලා ..පරට්ටියෝ:angry::angry::angry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    lol mama wall hack lu yako mata wall hack danna one nam me namin enne ne
    kiyana ewun hack nemeda danne ne
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    lol mama wall hack lu yako mata wall hack danna one nam me namin enne ne
    kiyana ewun hack nemeda danne ne

    මෙකේ මහා අමනයෝ වගයක් ඉන්නේ උට හරියට වෙඩි තියාගන්න බැරි පාර ඌ හැක් ලු අනෙ හුකේ@@#:angry::angry:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මෙකේ මහා අමනයෝ වගයක් ඉන්නේ උට හරියට වෙඩි තියාගන්න බැරි පාර ඌ හැක් ලු අනෙ හුකේ@@#:angry::angry:

    sirawata mun hitagena inne mun tama weddo kiyala mawa permanent ban karala lol mama wall hack lu :dull:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    dog-barking-250px.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    kohomada perment ban karanna :rolleyes:

    adanam ponna hackerla dennek awa

    Mr.****
    ******KING kiyala:angry::angry:

    nam tika demme ne pawu nisa

    ඇයි බං පව්?? ගේම් එකක් ගහනවා නම් හරියට ගහන්න ඕනේ. මට නම් මාර මලක් තිබ්බේ අර Mr.Doom කියන එකා එක්ක. බල්ලා වගේ හැක් කරගෙන ගහනවා. 7,8 පාර ඇන්නත් මැරෙන්නේ නෑ. ඌ පස්සේ පන්නද්දි අනික් උන් ඇවිත් තියෙනවා. මුල් කාලේ ඔය සිද්දි තිබ්බ නිසා එන එක නැවත්තුවා. ආයේ නිකමට පෙරේදා ආවේ කොහොමද බලන්න. ඒ පාර අවුලක් නෑ ශේප් කවුරුත් හැක් නෑ නෝමල් එකේ ගැහුවා. යකෝ අද මෙන්න ආයේ අර විදියම තමා :angry::angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    lol mama wall hack lu yako mata wall hack danna one nam me namin enne ne
    kiyana ewun hack nemeda danne ne

    තොපි හැක් කරයි කියල හිතන්න බැරි නිසා තමයි ස්පෙක් වත් නොකර හිටියෙ.. උබ මොනාද හිතන්නෙ මේකෙ ඉන්නෙ ගොබ්බයො කියලද ? uav නැතුව බිත්තිය දිගේ player follow කරන එක දකින්නෙ නැති වෙන්න තරම් noobs ල කියලද ? උබ පිළිගතත් නැතත් මට පුක යෑ..

    pro මොකාද noob මොකාද කියල අමුතුවෙන් උගන්නන්න ඕනෙ නැහැ හොදේ.. අර හා කියල එකෙක් ඉන්නව මුන් කෑගහනව wall hack කියල ඌ ගහන්න ආපු දවසෙ ඉදං.. උගෙ කිසිම wall එකක් නැහැ.. සුපිරි player..

    ගොන් ආතල් ගත්ත නම් පුක දෙන්නෙ නැතුව හිටහන්..

    gPuCpCR.png
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඇයි බං පව්?? ගේම් එකක් ගහනවා නම් හරියට ගහන්න ඕනේ. මට නම් මාර මලක් තිබ්බේ අර Mr.Doom කියන එකා එක්ක. බල්ලා වගේ හැක් කරගෙන ගහනවා. 7,8 පාර ඇන්නත් මැරෙන්නේ නෑ. ඌ පස්සේ පන්නද්දි අනික් උන් ඇවිත් තියෙනවා. මුල් කාලේ ඔය සිද්දි තිබ්බ නිසා එන එක නැවත්තුවා. ආයේ නිකමට පෙරේදා ආවේ කොහොමද බලන්න. ඒ පාර අවුලක් නෑ ශේප් කවුරුත් හැක් නෑ නෝමල් එකේ ගැහුවා. යකෝ අද මෙන්න ආයේ අර විදියම තමා :angry::angry:

    ඒකනම් ඇත්ත තමා කොල්ලො. අපි මේ අමාරුවෙන් අපේ skills හදාගෙන ගහනකොට අරුන් අවිල්ල අපිට කෙලල යනවා. හොඳ player කෙනෙක්ගෙන් කෑවනම් දුකක් නෑ. මටත් ඉතින් මල නොපැන්න නොවේ.
    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    බල්ලෝ මාව කික් කරලා පැන්නුවා උබලා තනියෙන්ම ගහා ගනිල්ලා ..පරට්ටියෝ

    තෝව කික් කරේ away from keyboard නිසා.. snd වල උබ spawn වෙච්ච තැන inactive වෙලා හිටගෙන ඉද්දි අනිත් උන් උබ එනකන් බලං ඉන්න බෑ නෙ..

    gPuCpCR.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    තොපි හැක් කරයි කියල හිතන්න බැරි නිසා තමයි ස්පෙක් වත් නොකර හිටියෙ.. උබ මොනාද හිතන්නෙ මේකෙ ඉන්නෙ ගොබ්බයො කියලද ? uav නැතුව බිත්තිය දිගේ player follow කරන එක දකින්නෙ නැති වෙන්න තරම් noobs ල කියලද ? උබ පිළිගතත් නැතත් මට පුක යෑ..

    pro මොකාද noob මොකාද කියල අමුතුවෙන් උගන්නන්න ඕනෙ නැහැ හොදේ.. අර හා කියල එකෙක් ඉන්නව මුන් කෑගහනව wall hack කියල ඌ ගහන්න ආපු දවසෙ ඉදං.. උගෙ කිසිම wall එකක් නැහැ.. සුපිරි player..

    ගොන් ආතල් ගත්ත නම් පුක දෙන්නෙ නැතුව හිටහන්..

    gPuCpCR.png

    Wall hack නම් කිල් කැම් එකෙන් හෙව්වැකි :P:P සමහරු ඉන්නවා බං සිරාම ටැලන්ට් එක තියෙන එවුන්. නමුත් ඉතින් වැඩේ කියන්නේ බං ටැලන්ට් එක තියෙන එකා ප්ලේ කරන විදිය හෙව්වැකි. මොන මඟුල වුනත් ගේම් එකක් හරි විදියට තමන්ගේ හැකියාවෙන් ප්ලේ කරන්න බැරි නම් වැඩක් නෑ. සමහරු මුලදි අම්බානක් මැරෙන නිසා ඒක වළක්වගන්න හැක් දානවා. අනේ මංදා උන්ට තේරෙන් නැද්ද කියලා ඇවිදින්න කලින් දණ ගාන්න ඕනේ කියලා :rolleyes::rolleyes:

    ඒකනම් ඇත්ත තමා කොල්ලො. අපි මේ අමාරුවෙන් අපේ skills හදාගෙන ගහනකොට අරුන් අවිල්ල අපිට කෙලල යනවා. හොඳ player කෙනෙක්ගෙන් කෑවනම් දුකක් නෑ. මටත් ඉතින් මල නොපැන්න නොවේ.
    :yes::yes:

    :yes::yes: ඔව් බං. මෙලෝ රහක් නෑ. තියනවා තියනවා තියෙනවා ඉවරයක් නෑ. පස්සේ ඌම කියනවා ඌ හැක් නෙමෙයිලු. යකෝ එක පාරක් දෙපාරක් නම් කමක් නෑ. ඌව අහු වුන හැම සැරේම එහෙමයි :angry::angry:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    තෝව කික් කරේ away from keyboard නිසා.. snd වල උබ spawn වෙච්ච තැන inactive වෙලා හිටගෙන ඉද්දි අනිත් උන් උබ එනකන් බලං ඉන්න බෑ නෙ..

    gPuCpCR.png

    එලකිරියට පොඩ්ඩකට අවා:D:dull::dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-

    තෝව කික් කරේ away from keyboard නිසා.. snd වල උබ spawn වෙච්ච තැන inactive වෙලා හිටගෙන ඉද්දි අනිත් උන් උබ එනකන් බලං ඉන්න බෑ නෙ..

    gPuCpCR.png

    ගොං පප්පට ලොල් සීන් එකක් වෙලා වගේයි :D:D
     
    Status
    Not open for further replies.