::::Cool Ebay Gadgets III::::

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මම මීට සති දෙකකට කලින් ගත්ත සෙලර් අද ලංකාවට බඩු එවන්නෙ නෑ. :no::no: අපේ එවුන්ගෙ හපන්කම් තමා.:growl::growl::growl:

    image.jpg

    Seller? kawda ban..mokadda item eka?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මම මීට සති දෙකකට කලින් ගත්ත සෙලර් අද ලංකාවට බඩු එවන්නෙ නෑ. :no::no: අපේ එවුන්ගෙ හපන්කම් තමා.:growl::growl::growl:

    image.jpg

    GODAK UN DAN LANKAWATA SHIP KARANNE NA BAN :oo:
    APARADE PABETA TIYENAWA :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උං හිතන්නෙ ලංකාවෙ පෝස්ට් එකේ එවුන් බඩු උස්සනව කියල.
    මම නම් ඕඩර් කරපු බඩු වලින් 1ක් 2ක් ඇරෙන්න අනික් හැම එකම ආව. :yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;15593801 said:

    :yes: මගෙත් ඇවිල්ලා තියෙනවා ඔක්කොම වගේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    පැටියා;15593801 said:
    උං හිතන්නෙ ලංකාවෙ පෝස්ට් එකේ එවුන් බඩු උස්සනව කියල.
    මම නම් ඕඩර් කරපු බඩු වලින් 1ක් 2ක් ඇරෙන්න අනික් හැම එකම ආව. :yes:

    eBay accounts 2 කින් items 250 ++ ගෙන්නල තියෙනවා අවුරුදු 2ක් ඇතුලත. එකම එකයි නැතිවෙලා තියෙන්නේ. ඒකත් Iceland වලින් එවපු එකක්. :rolleyes:
    අනිත් එවුන් එවපු හැම එකක්ම අවා. :cool::cool:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    පැටියා;15592012 said:
    තාම ෂිප් කරල නෑ. :no:
    $1.77නෙ බං. ආවොත් එහෙමයි නාවොත් රිෆන්ඩ් :rofl:
    Dear Buyer,

    We have just dispatched your item but please bear in mind that the actual delivery time will depend on the shipping method you chose when you purchased the item. See the item description below for more information.

    Due to variations in international shipping, the delivery time may be influenced by many factors which are outside our control. If your item has not arrived by the estimated delivery time, then do please contact us. We are always happy to try and find ways to help resolve problems if this is possible.

    Thank you and our best wishes to you and all your family.

    The customer support team

    - fat-mango
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla

    :yes::yes::yes::yes:
     
    :yes::D
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචං ගෙදර එලියට හරි යන (ගාර්ඩන්) ලයිට් සෙට් එකක් හොයල දියන්කෝ..මන් බැලුවා හොද එකක් සෙට් උනේ නැ :(
    Eliya thiyena garden lights nam ebay eke na bro.. ara sola redda wadima 3weeks thiyenne :growl:
    1 x LED bulb ekak eke thiyenne lassanata hodai eth 3weeks uparima :confused:.. hodama de SL walin ganin ban fittings tika :yes:
    bulb tika (SMD) ebay eken gennapan :cool:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Eliya thiyena garden lights nam ebay eke na bro.. ara sola redda wadima 3weeks thiyenne :growl:
    1 x LED bulb ekak eke thiyenne lassanata hodai eth 3weeks uparima :confused:.. hodama de SL walin ganin ban fittings tika :yes:
    bulb tika (SMD) ebay eken gennapan :cool:

    :) තැන්ක්ස් මචං.තව මොනාද පොඩි පොඩි බල්බ් අයිටෙම්ස් තියෙන්නේ ගෙදරකට?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Eliya thiyena garden lights nam ebay eke na bro.. ara sola redda wadima 3weeks thiyenne :growl:
    1 x LED bulb ekak eke thiyenne lassanata hodai eth 3weeks uparima :confused:.. hodama de SL walin ganin ban fittings tika :yes:
    bulb tika (SMD) ebay eken gennapan :cool:

    කුකුලො CCTV ගැන thread එකක් දාපංකො ගෙදරකට වගේ කරන විදිය ගැන කියලා.
    ඔය ගන්න කෑලි කොටුවෙත් තියනව නෙ බං ඒව අවුල් ද? :eek: