ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Wall hack නම් කිල් කැම් එකෙන් හෙව්වැකි සමහරු ඉන්නවා බං සිරාම ටැලන්ට් එක තියෙන එවුන්. නමුත් ඉතින් වැඩේ කියන්නේ බං ටැලන්ට් එක තියෙන එකා ප්ලේ කරන විදිය හෙව්වැකි. මොන මඟුල වුනත් ගේම් එකක් හරි විදියට තමන්ගේ හැකියාවෙන් ප්ලේ කරන්න බැරි නම් වැඩක් නෑ. සමහරු මුලදි අම්බානක් මැරෙන නිසා ඒක වළක්වගන්න හැක් දානවා. අනේ මංදා උන්ට තේරෙන් නැද්ද කියලා ඇවිදින්න කලින් දණ ගාන්න ඕනේ කියලා

    සෙල්ලම් කරනව නම් සාදාරන විදියට සෙල්ලම් කරන්න ඕන බං.. ලොල් හැරෙන කොට player කියත හැකි බං වෝල් හැක් නම්.. අපරාදෙ රෙකොර්ඩ් කරලම දාන්න තිබ්බෙ රෙදි නැති වෙන්නම.. යකෝ අපි මුලින්ම ගහන කොටත් ඔහොම තමයි kills එකයි අම්මට සිරි වෙන deaths චුට්ට චුට්ට පුරුවෙලා තමයි ගහන්න ඔන.. skill එක කියන්නෙ ඒක නේන්නම්..

    උබ දන්නව නෙ පො@න වැඩ කරන උන් එක්ක ආයෙ මගෙ කතාවක් නැහැ කියල.. මේකෙම ඉන්න උන් පො@න වැඩ කරහම පිටින් එන උන් නොකර ඉදීද බං..

    gPuCpCR.png
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    :dull::dull:නයිට් ෆියුරි කියලා එකෙක් ඉන්නවා ඔකා අම්බ ලොක හොරා :rofl::rofl::dull::dull:

    ඔව් ඔව්. මාත් හොයනවා ඕකාව. කෝ ඌ :dull:

    බොගේ හොර වැඩ තව මට්ටු වුනේ නැද්ද:angry:

    ලොල්. මම ඒත් බැලුවා උඹව කික් කරා කිව්වම වැඩා වගේ තියාගෙන තියාගෙන යන්න ඇති කියලා අනික් උන් හැක් කියලා කියනකන්ම. බැලිනම් ඩෝහ් ස්පෝව්න් වෙන කේස් එකක්නේ :rofl::rofl: වරෙන් අනික් දවසේ :rolleyes::rolleyes:

    සෙල්ලම් කරනව නම් සාදාරන විදියට සෙල්ලම් කරන්න ඕන බං.. ලොල් හැරෙන කොට player කියත හැකි බං වෝල් හැක් නම්.. අපරාදෙ රෙකොර්ඩ් කරලම දාන්න තිබ්බෙ රෙදි නැති වෙන්නම.. යකෝ අපි මුලින්ම ගහන කොටත් ඔහොම තමයි kills එකයි අම්මට සිරි වෙන deaths චුට්ට චුට්ට පුරුවෙලා තමයි ගහන්න ඔන.. skill එක කියන්නෙ ඒක නේන්නම්..

    උබ දන්නව නෙ පො@න වැඩ කරන උන් එක්ක ආයෙ මගෙ කතාවක් නැහැ කියල.. මේකෙම ඉන්න උන් පො@න වැඩ කරහම පිටින් එන උන් නොකර ඉදීද බං..

    gPuCpCR.png

    කොහොම හරි මුලදි හිටිය සෙට් එකෙන් හැක් දාගෙන හිටිය ගොඩක් එවුන් පිට සෙට් එකක්. ඒ දවස් වල නම් සර්වර් මැනේජ්මන්ට් අන්තිමයි. දැන් නම් ටිකක් හරි හැදිලා තියෙනවා කියන්න පුළුවන් හැක් දාන එවුන් අඩුයි:P:P අපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ.
    අනික් සමහරු ජග් දාගෙන ගහනවා. කස්ටියම එකතු වෙලා ඒක අයින් කරන් ගහනවා නම් එකක්. මුන් එහෙමත් නෑ. කොච්චර කිව්වත් අයින් කරන්නෙත් නෑ. වැඩක් නෑ බං කියලා :dull::dull::no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් ඔව්. මාත් හොයනවා ඕකාව. කෝ ඌ

    ලොල්. මම ඒත් බැලුවා උඹව කික් කරා කිව්වම වැඩා වගේ තියාගෙන තියාගෙන යන්න ඇති කියලා අනික් උන් හැක් කියලා කියනකන්ම. බැලිනම් ඩෝහ් ස්පෝව්න් වෙන කේස් එකක්නේ වරෙන් අනික් දවසේ

    කොහොම හරි මුලදි හිටිය සෙට් එකෙන් හැක් දාගෙන හිටිය ගොඩක් එවුන් පිට සෙට් එකක්. ඒ දවස් වල නම් සර්වර් මැනේජ්මන්ට් අන්තිමයි. දැන් නම් ටිකක් හරි හැදිලා තියෙනවා කියන්න පුළුවන් හැක් දාන එවුන් අඩුයි අපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ.
    අනික් සමහරු ජග් දාගෙන ගහනවා. කස්ටියම එකතු වෙලා ඒක අයින් කරන් ගහනවා නම් එකක්. මුන් එහෙමත් නෑ. කොච්චර කිව්වත් අයින් කරන්නෙත් නෑ. වැඩක් නෑ බං කියලා

    දැන් ගහල බලහන්.. server එක හාර්ඩ් කෝර් දැම්ම.. jug දැම්ම කියල කිසිම තේරුමක් නැහැ.. ගහල බලහං.. රෙද්දෙ රෙ@වෙනව
    :rofl:
    කට්ටිය බැහැ කිව්වොත් ආයෙ normal විදියට දානව..
    :dull:

    gPuCpCR.png
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඔව් ඔව්. මාත් හොයනවා ඕකාව. කෝ ඌ :dull:

    ලොල්. මම ඒත් බැලුවා උඹව කික් කරා කිව්වම වැඩා වගේ තියාගෙන තියාගෙන යන්න ඇති කියලා අනික් උන් හැක් කියලා කියනකන්ම. බැලිනම් ඩෝහ් ස්පෝව්න් වෙන කේස් එකක්නේ :rofl::rofl: වරෙන් අනික් දවසේ :rolleyes::rolleyes:

    කොහොම හරි මුලදි හිටිය සෙට් එකෙන් හැක් දාගෙන හිටිය ගොඩක් එවුන් පිට සෙට් එකක්. ඒ දවස් වල නම් සර්වර් මැනේජ්මන්ට් අන්තිමයි. දැන් නම් ටිකක් හරි හැදිලා තියෙනවා කියන්න පුළුවන් හැක් දාන එවුන් අඩුයි:P:P අපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ.
    අනික් සමහරු ජග් දාගෙන ගහනවා. කස්ටියම එකතු වෙලා ඒක අයින් කරන් ගහනවා නම් එකක්. මුන් එහෙමත් නෑ. කොච්චර කිව්වත් අයින් කරන්නෙත් නෑ. වැඩක් නෑ බං කියලා :dull::dull::no::no:

    warenko den gahanna :yes::yes:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    ඇයි බං පව්?? ගේම් එකක් ගහනවා නම් හරියට ගහන්න ඕනේ. මට නම් මාර මලක් තිබ්බේ අර Mr.Doom කියන එකා එක්ක. බල්ලා වගේ හැක් කරගෙන ගහනවා. 7,8 පාර ඇන්නත් මැරෙන්නේ නෑ. ඌ පස්සේ පන්නද්දි අනික් උන් ඇවිත් තියෙනවා. මුල් කාලේ ඔය සිද්දි තිබ්බ නිසා එන එක නැවත්තුවා. ආයේ නිකමට පෙරේදා ආවේ කොහොමද බලන්න. ඒ පාර අවුලක් නෑ ශේප් කවුරුත් හැක් නෑ නෝමල් එකේ ගැහුවා. යකෝ අද මෙන්න ආයේ අර විදියම තමා :angry::angry:

    sira kathava, mulma kale skil hadaganna kiyala avata hckrla pirila, passe game gahana eka nevaththuva, lagadi kollek kiwa nisa aye nikmata ava, eethakota elatama tibba, santhose beruva muladi reload karagannavath beri eun den gahanava nemei lagata evith hapanava (knife aninava) onne pereda idan aye merenne nethi eun tikak bo vela, aye ena eka epa venava ban,
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මගේ අදහස

    Search & Destroy පට්ට. සුපිරි :love::love:

    හම්බානක ලේ පිච්චෙනවා ...:confused::confused: ප්‍රෙෂර් එක වැඩයි ... තනියම ඉතුරු උනාම චු යන්න වගේ :lol::lol::lol::lol: මමත් කැමතිම එක :D:D:D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අද No Name කියල එකෙක් ආව උඩ පැන පැන තියන්නේ Sniper එකෙන් One Shot Down වෙන්ට තියනවා :shocked::shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.