ඕව ගණන් ගන්න එපා මචන් මිනිස්සු විවිදාකරයි ලෝකේ ගෝලාකාරයි
අපිට කාවවත් හදන්න බෑ අපි හැදෙනවා මිසක්
ඉත්තෑ මස් නීති විරෝදී නැද්ද?
ඉබ්බොත් හොයාගන්න නෑ මේ කාලේ, දැන් ඉතින් කකුල් තියෙන සත්තු අඩු වේගෙන යන්නේ කොමත් කකුල් දෙකේ මහ එවුන් නිසා, ඔක්කොම ඉවර උනාම පුසෝ බල්ලොත් කන දවස වැඩි ඈතක නෑ


උඹ ඉත්තෑ expert නෙ බන්.ඉත්තෑවෝ කියන්නේ අපිට සුන්දර සත්වයෙක් වගේ පෙනුනට වගා කරුවන්ට වගේම ගොවියන්ට නම් ඉත්තෑවා නයාට අදුකොළ වගේ තමයි. අපේ ගම් පළාත් වලත් එහෙම තමයි. අපි කොච්චර කිවුවත් කුළී කරුවන් (විශේෂයෙන් වතුකරයේ දමිල මිනිසුන්) ඉත්තෑවෝ එක්ක තියෙන්නේ පුදුම තරහක්.
ඒ වගේම මේ මිනිස්සු ඉත්තෑ මස් කන්න හරිම පෙරේතයි. ත්‍රී වීලර් එකේ ක්ලච් කේබල් එක තමයි පාවිච්චි කරන්නේ ඉත්තෑවෝ අල්ලන තොන්ඩුව හදන්න. අහු උනොත් බෙල්ල කැපිලම යනවා. මේ මම අත්දැකීමෙන් දැකපු සිද්දියක්. ඉත්තෑවෝ හරිම ආසයි මූණ මල් ගසේ ඉදිණු ගෙඩි කන්න.මූණ මල් ගසේ ඉදිණු ගෙඩි කාපු ඉත්තෑවේක්ගේ මස් අනුභව කලොත් ඉතින් ජාපාල කැවා වගේ තමයි... බඩ යන එක නවත්තා ගන්න බැහැ. දරාගන්න බැරි වයසක කෙනෙක් වගේ නම් මැරෙන්න උනත් පුළුවන්. දවසක් ඉතින් වත්තේ කුලියට වැඩකරන දෙමල මිනිස්සු ටිකක් මූණ මල් ගෙඩි කාපු ඉත්තෑවෙක් අනුභව කරලා බුදු අම්මෝ වින්ද දුකක්...අන්තිමට ඉස්පිරිතාලේ වාට්ටුවේ නැතුව වෙනම තැනක ඉටිරෙදි බිමට දාලා තමයි බෙහෙත් කලේ... බුදු අම්මෝ එහෙම ගදක්...
pissuda ban me u newe ,නෑ බන් gk නිකන් දන්නැද්ද. තෝ ආතල් බුවානෙ කෙහෙහොමට්.

eka me dawas wala inne mchn lankawe..ado iththawo maranna thahanam nadda bnඔන්න දැම්ම බෝතලේ බ්‍රෑන්ඩ් එක ටිකක් අවුල් වගේ ගණන් ගන්ට එපා
![]()
![]()
හිටපු ගමන් රැට පාර හරහා මරු වෙනවා මුන් මරන එක තහනම් වනජිවි එකට කොල් එකක් දියන් මරනවා දැක්ක ගමන්
උඹ ඉත්තෑ expert නෙ බන්.
දැනට අවුරුදු 3කට 4කට කලින් අපේ ලිඳක ඉත්තෑවෙක් වැටිල ඉඳල අපි ගොඩගත්ත. මේ බලපන් video එක
ඌ කැලේට දුවගෙන ගියාම මාර සතුටුයි බන්