ලොල් සීන් එක![]()

නයිට් ෆියුරි කියලා එකෙක් ඉන්නවා ඔකා අම්බ ලොක හොරා 



ලොල් සීන් එක![]()

නයිට් ෆියුරි කියලා එකෙක් ඉන්නවා ඔකා අම්බ ලොක හොරා 



ගොං පප්පට ලොල් සීන් එකක් වෙලා වගේයි







Wall hack නම් කිල් කැම් එකෙන් හෙව්වැකි සමහරු ඉන්නවා බං සිරාම ටැලන්ට් එක තියෙන එවුන්. නමුත් ඉතින් වැඩේ කියන්නේ බං ටැලන්ට් එක තියෙන එකා ප්ලේ කරන විදිය හෙව්වැකි. මොන මඟුල වුනත් ගේම් එකක් හරි විදියට තමන්ගේ හැකියාවෙන් ප්ලේ කරන්න බැරි නම් වැඩක් නෑ. සමහරු මුලදි අම්බානක් මැරෙන නිසා ඒක වළක්වගන්න හැක් දානවා. අනේ මංදා උන්ට තේරෙන් නැද්ද කියලා ඇවිදින්න කලින් දණ ගාන්න ඕනේ කියලා
එලකිරියට පොඩ්ඩකට අවා

නයිට් ෆියුරි කියලා එකෙක් ඉන්නවා ඔකා අම්බ ලොක හොරා
![]()
බොගේ හොර වැඩ තව මට්ටු වුනේ නැද්ද![]()

වරෙන් අනික් දවසේ 
සෙල්ලම් කරනව නම් සාදාරන විදියට සෙල්ලම් කරන්න ඕන බං.. ලොල් හැරෙන කොට player කියත හැකි බං වෝල් හැක් නම්.. අපරාදෙ රෙකොර්ඩ් කරලම දාන්න තිබ්බෙ රෙදි නැති වෙන්නම.. යකෝ අපි මුලින්ම ගහන කොටත් ඔහොම තමයි kills එකයි අම්මට සිරි වෙන deaths චුට්ට චුට්ට පුරුවෙලා තමයි ගහන්න ඔන.. skill එක කියන්නෙ ඒක නේන්නම්..
උබ දන්නව නෙ පො@න වැඩ කරන උන් එක්ක ආයෙ මගෙ කතාවක් නැහැ කියල.. මේකෙම ඉන්න උන් පො@න වැඩ කරහම පිටින් එන උන් නොකර ඉදීද බං..
![]()

අපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ. 


ඔව් ඔව්. මාත් හොයනවා ඕකාව. කෝ ඌ
ලොල්. මම ඒත් බැලුවා උඹව කික් කරා කිව්වම වැඩා වගේ තියාගෙන තියාගෙන යන්න ඇති කියලා අනික් උන් හැක් කියලා කියනකන්ම. බැලිනම් ඩෝහ් ස්පෝව්න් වෙන කේස් එකක්නේ වරෙන් අනික් දවසේ
කොහොම හරි මුලදි හිටිය සෙට් එකෙන් හැක් දාගෙන හිටිය ගොඩක් එවුන් පිට සෙට් එකක්. ඒ දවස් වල නම් සර්වර් මැනේජ්මන්ට් අන්තිමයි. දැන් නම් ටිකක් හරි හැදිලා තියෙනවා කියන්න පුළුවන් හැක් දාන එවුන් අඩුයි අපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ.
අනික් සමහරු ජග් දාගෙන ගහනවා. කස්ටියම එකතු වෙලා ඒක අයින් කරන් ගහනවා නම් එකක්. මුන් එහෙමත් නෑ. කොච්චර කිව්වත් අයින් කරන්නෙත් නෑ. වැඩක් නෑ බං කියලා


ඔව් ඔව්. මාත් හොයනවා ඕකාව. කෝ ඌ
ලොල්. මම ඒත් බැලුවා උඹව කික් කරා කිව්වම වැඩා වගේ තියාගෙන තියාගෙන යන්න ඇති කියලා අනික් උන් හැක් කියලා කියනකන්ම. බැලිනම් ඩෝහ් ස්පෝව්න් වෙන කේස් එකක්නේවරෙන් අනික් දවසේ
කොහොම හරි මුලදි හිටිය සෙට් එකෙන් හැක් දාගෙන හිටිය ගොඩක් එවුන් පිට සෙට් එකක්. ඒ දවස් වල නම් සර්වර් මැනේජ්මන්ට් අන්තිමයි. දැන් නම් ටිකක් හරි හැදිලා තියෙනවා කියන්න පුළුවන් හැක් දාන එවුන් අඩුයිඅපි කොහොම කිව්වත් දාන එකා දානවා. මොකද ඕකුන්ට ඕවල අගයක් නෑ. උන්ට ගේම් එකක් ගහන ෆීලින් එකක් නෑ. ඔහේ තියාගෙන යනවා. අපිටත් වැඩක් නෑ උන්ටත් වැඩක් නෑ.
අනික් සමහරු ජග් දාගෙන ගහනවා. කස්ටියම එකතු වෙලා ඒක අයින් කරන් ගහනවා නම් එකක්. මුන් එහෙමත් නෑ. කොච්චර කිව්වත් අයින් කරන්නෙත් නෑ. වැඩක් නෑ බං කියලා


ඇයි බං පව්?? ගේම් එකක් ගහනවා නම් හරියට ගහන්න ඕනේ. මට නම් මාර මලක් තිබ්බේ අර Mr.Doom කියන එකා එක්ක. බල්ලා වගේ හැක් කරගෙන ගහනවා. 7,8 පාර ඇන්නත් මැරෙන්නේ නෑ. ඌ පස්සේ පන්නද්දි අනික් උන් ඇවිත් තියෙනවා. මුල් කාලේ ඔය සිද්දි තිබ්බ නිසා එන එක නැවත්තුවා. ආයේ නිකමට පෙරේදා ආවේ කොහොමද බලන්න. ඒ පාර අවුලක් නෑ ශේප් කවුරුත් හැක් නෑ නෝමල් එකේ ගැහුවා. යකෝ අද මෙන්න ආයේ අර විදියම තමා
බල්ලෝ මාව කික් කරලා පැන්නුවා උබලා තනියෙන්ම ගහා ගනිල්ලා ..පරට්ටියෝ![]()




pappata honda wade. umba thama mawath kik kale.![]()

මගේ අදහස
Search & Destroy පට්ට. සුපිරි
හම්බානක ලේ පිච්චෙනවා ...ප්‍රෙෂර් එක වැඩයි ... තනියම ඉතුරු උනාම චු යන්න වගේ
මමත් කැමතිම එක
![]()
මගේ අදහස
Search & Destroy පට්ට. සුපිරි
හම්බානක ලේ පිච්චෙනවා ...ප්‍රෙෂර් එක වැඩයි ... තනියම ඉතුරු උනාම චු යන්න වගේ
මමත් කැමතිම එක
![]()
sirawata bn. eke thama athal ekak thiyenne
![]()