GTA V "officially leaked" for consoles !!

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    u fukin kiddin right :lol: :lol: :lol:
    gta 4 is one of the worst pc ports EVER made by friggin ANYONE !

    gta 4 eka pc eke play karanawa num aduma quad- core cpu ekawath one vga eka num 8600gt ekak thibbath hodata play karanna puluwan:cool:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    gta 4 eka pc eke play karanawa num aduma quad- core cpu ekawath one adum vga eka num 8600gt ekek unath hodata play karanna puluwan:cool:

    I had a core2 ( still use it :cool:)

    core2 e7200
    9600GT 1GB
    1GBx2 DDR2

    with above spec I got 30fps on all graphics options on ( back in 2008 ) ;) ;)
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    I had a core2 ( still use it :cool:)

    core2 e7200
    9600GT 1GB
    1GBx2 DDR2

    with above spec I got 30fps on all graphics options on ( back in 2008 ) ;) ;)

    math core2 e7500,9800gtx eken paly kare 2008 wala low - mid settings wala awluk nethuwa run wenawa:cool:high
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    math core2 e7500,9800gtx eken paly kare 2008 wala mid settings wala awluk nethuwa run wenawa:cool:

    machan the real problem is no one cares about the RAM. Many people just buy 2gb or 4gb rams. Actually if you can install many rams with the same capacity you get about 30%-40% performance increase. many of my friends had 9800GTX and 9800GX2 back then, But they didn't have right combination of rams. So I got much better fps just with my 9600GT than them.
    Currently I have 4 1gb rams installed. :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ;);)
    එහෙම අවුලක් උනේ නෑනෙ. මම GTA4 ආපු ගමන්ම play කරේ 2008 නොවැම්බර් මැද මතක විදියට. කිසිම දෙයක් mod කරේ නෑ. පලවෙනියටම ආපු crack එකෙ head shake bug එකක් තිබ්බ. ඒකත් පහුවදා වෙනකොට හැදුව

    radeon වලට නම් පොඩි performance කේස් එකක් තිබ්බ වෙන්න ඔනෙ.nvidia වල නම් එලටම දිව්ව

    resolution eka kiyada play karapu ? :P :rolleyes:
    1920x1080 wage full high dala gahanna dan can,but release days wala tibba pc's wala amaru una.meka mama kiyana deyak witharak newei ban poddak google karala balahan gta 4 pc version eke reactions ehema :rolleyes:

    maybe you should have bought a real computer :lol::lol::lol::lol:

    hjvb.png

    :P :rolleyes:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    machan the real problem is no one cares about the RAM. Many people just buy 2gb or 4gb rams. Actually if you can install many rams with the same capacity you get about 30%-40% performance increase. many of my friends had 9800GTX and 9800GX2 back then, But they didn't have right combination of rams. So I got much better fps just with my 9600GT than them.
    Currently I have 4 1gb rams installed. :cool:
    e kale ram eka thibe mage 2gb,4gb wage thiba num thawa fps ganna thibba:cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    meke num ubata high dala play karanna puluwanun wena one aniwarayenma:cool::cool:460gtx,quad core eketh fullhd high dala play karana puluwan kisia awluk nethuwa,560ti eka 4gb eka neda price kiyak unada?

    1gb eka machan,1gb+3gb vm.gannakota 30k une
    meke nam can 1080p full high dala gahanna aa around 4-8x I think,mathaka na hariyatama :)

    but e dawaswala tibbe 9600GT ekak,eke nam gemak denna una gahanna processor eka dual core nisa :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    1gb eka machan,1gb+3gb vm.gannakota 30k une
    meke nam can 1080p full high dala gahanna aa around 4-8x I think,mathaka na hariyatama :)

    but e dawaswala tibbe 9600GT ekak,eke nam gemak denna una gahanna processor eka dual core nisa :sorry:

    virtual ram kannada bun :lol::lol: oya virtual ram kiyana eken wena labbak na. vga eke ram eka 1gb athi. vga chip eka thama hoda wenna one. oya Rs7500 2gb VGA gahalath wadak na. GTX 760 512 ekak unath athi :nerd:. YOU JUST NEED THE RIGHT COMBINATION OF HARDWARE;)
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    virtual ram kannada bun :lol::lol: oya virtual ram kiyana eken wena labbak na. vga eke ram eka 1gb athi. vga chip eka thama hoda wenna one. oya Rs7500 2gb VGA gahalath wadak na. GTX 760 512 ekak unath athi :nerd:. YOU JUST NEED THE RIGHT COMBINATION OF HARDWARE;)

    kawda ban kiwe vm walin loku wadak tiyenawa kiyala ? :eek: 3gb vm kiwe aru vga eka 4gb da kiyala ahapu nisa ban :rolleyes: liyapu de hariyata kiyawapan nondi denna kalin ban :P :rolleyes:

    anyway rockstar eken gta 5 eka hondata pc platform ekata optimize kaloth gtx 460 eka unath athi wenna ona aniwa,760 ona na :D but mun wadi optimizations nathuwa(ikmanata release karanna gta 4 eka wage) release kaloth nam 560 wath minimum ona wei :/
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    kawda ban kiwe vm walin loku wadak tiyenawa kiyala ? :eek: 3gb vm kiwe aru vga eka 4gb da kiyala ahapu nisa ban :rolleyes: liyapu de hariyata kiyawapan nondi denna kalin ban :P :rolleyes:

    anyway rockstar eken gta 5 eka hondata pc platform ekata optimize kaloth gtx 460 eka unath athi wenna ona aniwa,760 ona na :D but mun wadi optimizations nathuwa(ikmanata release karanna gta 4 eka wage) release kaloth nam 560 wath minimum ona wei :/

    :lol::lol::lol: nondi kare na bung :P :dull::dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ;);)
    එහෙම අවුලක් උනේ නෑනෙ. මම GTA4 ආපු ගමන්ම play කරේ 2008 නොවැම්බර් මැද මතක විදියට. කිසිම දෙයක් mod කරේ නෑ. පලවෙනියටම ආපු crack එකෙ head shake bug එකක් තිබ්බ. ඒකත් පහුවදා වෙනකොට හැදුව

    radeon වලට නම් පොඩි performance කේස් එකක් තිබ්බ වෙන්න ඔනෙ.nvidia වල නම් එලටම දිව්ව

    උබළග තිබුනේ Quad Core Processor එකක්ද?
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    I had a core2 ( still use it :cool:)

    core2 e7200
    9600GT 1GB
    1GBx2 DDR2

    with above spec I got 30fps on all graphics options on ( back in 2008 ) ;) ;)

    Dual Core (මම කියන්නේ Cores 2 ක් ගැන Processor Model එක ගැන නෙවෙයි) වල GTA IV එක හොද Performance එකෙන් ගැහුවා කියලා පිළිගන්න බෑ. අඩුම ගානේ උබ එහෙනම් Settings වත් Low දාන්න ඇති. ඒ වගේම GTA IV එකේ 1.4 (1.5 හරි මට මතක හැටියට) patch එකට පස්සේ Shadows වෙනස් කරා එතකොට තවත් Performance එක Drop වෙනවා.
    GTA IV එක Console Port එකක්. Console Port වල තියෙන ලක්ෂණයක් තමයි CPU එකට workload එක දෙනවා වැඩියි GPU එකට වඩා. CPU එකක Performance එක මනින්නේ FLOPS වලින්. PS3 එකේ FLOPS value එක 218 GLOPS, Xbox360 ඒකේ 115 එතකොට Core 2 Duo එකක Average 16GLOPS. එතකොට Consoles වල Processor එක Powerful PC එකේ Processor එකට වඩා. නමුත් GTA IV PC එකෙත් CPU එකට වැඩිපුර workload දෙන නිසා SLOW වෙනවා මොකද CPU එක Powerful මදි නිසා. Quad Core එකක් තියෙනවා නම් Shape එකේ ගහන්න පුලුවන් Full Settings දාලා.

    මේ හේතුව නිසාම තමයි හැම Console Port Game එකක්ම වගේ PC වලදි SLOW. PC වල Processor එකේ Powerful ගතිය මදි (නමුත් දැන් නම් ඒක ගොඩක් ඇති i7 වල වගේ) Assassin's Creed 2, Hitman Absolution, මේ හැම Game එකකම මේ Case එක තියෙනවා. Game Platform වලින් මාරු කරන කොට Hardware වලට Optimize කරන්න ඕනේ නමුත් ගොඩක් එවුන් Budget එකේ ප්‍රශ්ණ නිසා ඒක කරන්නේ නෑ ඉතින් Slow වෙනවා නමුත් Optimize කරලා ගත්තොත් එළට වැඩ.
     
    GTA IV ekath ekka beta nvidia driver ekak release kara. eka dala thama mama play kare. thawa deyak thama nvidia settings mama custom hadala thiyenne.

    me balanna muge FPS 30~ thiyanawa. :nerd::nerd:
     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    GTA IV ekath ekka beta nvidia driver ekak release kara. eka dala thama mama play kare. thawa deyak thama nvidia settings mama custom hadala thiyenne.

    me balanna muge FPS 30~ thiyanawa. :nerd::nerd:

    video's tika nam baluwe na machan,me slt redden mona youtube da :angry: :angry: anyway avg.30 fps kiyanne average/normal machan :P honda wenna nam 45-55fps wath enna ona :rolleyes: