::::Cool Ebay Gadgets III::::

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.

අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.

මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
උබලාගේ අදහස මොකද්ද :nerd:
math ekak gaththa banzz masa 1 1/2 vithara gihin aave ....
 

thilan##

Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මචංලා මම ebay එකෙන් ඔරලෝසුවක් ගත්තා. මාස 1 1/2 විතර ගිහිනුත් ආවේ නැති හින්ද මම refund කරල වෙන එකක් order. අද කලින්ම දාපු watch එක ආවා. seller ට inform වෙනවද deliver උනා කියල. මොකද sign කරලානේ ගත්තේ ඒකයි. මම කියන්න ඕනේ වෙයිද. දන්නේ නැති හින්දා අහන්නේ :)



    Ane machanla help me :(
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    aye sellerta salli gewann machan. :yes::yes:
    gatta sellerta msg ekak danna item eka awa. ube paypal ekata invoice ekak ewanna kiyanna.
    eeta passe aye pay karanna

    sign karala nam gaththe aniwa tracking ekka enna aththe :yes:... China post unath SL walin delivery dakwama wage update wenawa tracking eke :yes:

    Thnx machanla help ekata..mn sellerta message ekak demma mchan. etakota eya reply kare nethath awulk na neda mage gawa email copy ekak tiyenawa ne e gena inform kara kiyala neda :)
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    3c1e.png

    k4ei.png

    ikh.png


    I GOT THESE THINGS
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    abeyerr
    tywseller
    grostore
    hkpowerstore
    hkiron-aus
    shi_abc_fashion
    digitalzone88


    මම කලින් කිවුව වගේ හෙන සෙට් එකක් දැන් ලංකාවට ශිප් කරන්නේ නෑ. තවත් අය ලංකාවට නවත්තල ඇති. :(:( :dull:

    මම මේ චෙක් කලේ පහුගිය මාස 2ක් ඇතුලත මම අරගත්ත සෙලර්ස්ල.
    :no::no: :(:(
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    abeyerr
    tywseller
    grostore
    hkpowerstore
    hkiron-aus
    shi_abc_fashion
    digitalzone88


    මම කලින් කිවුව වගේ හෙන සෙට් එකක් දැන් ලංකාවට ශිප් කරන්නේ නෑ. තවත් අය ලංකාවට නවත්තල ඇති. :(:( :dull:

    මම මේ චෙක් කලේ පහුගිය මාස 2ක් ඇතුලත මම අරගත්ත සෙලර්ස්ල.
    :no::no: :(:(

    HK අය නතර කරපු එකනම් ලොකු පාඩුවක් මචං :(
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    abeyerr
    tywseller
    grostore
    hkpowerstore
    hkiron-aus
    shi_abc_fashion
    digitalzone88


    මම කලින් කිවුව වගේ හෙන සෙට් එකක් දැන් ලංකාවට ශිප් කරන්නේ නෑ. තවත් අය ලංකාවට නවත්තල ඇති. :(:( :dull:

    මම මේ චෙක් කලේ පහුගිය මාස 2ක් ඇතුලත මම අරගත්ත සෙලර්ස්ල.
    :no::no: :(:(
    Sep-15-13 20:59:03 PDT Shipping Terms

    hkiron-aus wede deela thiyenne eeye. maath 2 months walata kalin mugen badu wagayak genawa. dawas 10n awa. mu hitapu fast ma seller kenek.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මචන්ලා මතකද මම ඊයේ Car Reverse Camera එකක් ගැන මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකක් දැම්ම? මම පොඩ්ඩක් වැඩිපුර විස්තර අහන්න කියල සෙලර් ට message එකක් දැම්ම. මෙන්න එවල තියෙන reply එක :baffled::(

    9m7d.png


    මේක ගන්න තිබ්බේ මේ සෙලර් ගෙන් විතරයි.. දැන් මොකෝ කරන්නේ? :(
    මෙන්න අයිටම් එක

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=151123110313