math ekak gaththa banzz masa 1 1/2 vithara gihin aave ....මම order කලා අර පොඩි ගානට තියන USB Vacuum Cleaner එකක්. Seller නම් Top Rated එකෙක්.
අදට මාසයක් වෙනවා order කරලා. ..තාම ආවෙ නැ. සතියකට විතර කලින් මම seller ට නිකමට msg එකක් දැම්මා මොකද තත්වෙ කියල අහන්න. තව සතියක් බලන් ඉදලා කියන්න කිවුවා ආවෙ නැත්නම්.
මට සල්ලි නම් ලොකු අවුලක් නැ. ඕක පොඩි ගානක් නෙ. මට ඌගෙන් Refund/Resend ගන්නත් මොකද්ද වගේ. මාසෙ පහුවෙලාත් items එනවාද බන්. මේක China ඉදන් එන්නේ .
උබලාගේ අදහස මොකද්ද


... China post unath SL walin delivery dakwama wage update wenawa tracking eke




