


Slesh
Senior Member
Last Activity: Today 05:38 PM
Current Activity: Viewing Thread සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි
![]()



ඉතින් බං මොරටුවේ rag තියෙනවා නේ
ඇයි ලිස්සන්නේ?![]()
රජ්ජුරුවෝ;15601459 said:මොරටුවේ ගොඩක් ෆැකල්ටි වල තියෙනවා. දරුණුවට නං නෑ. NDT වල තමා තදින් තියන්නේ.
රජ්ජුරුවෝ;15601459 said:මොරටුවේ ගොඩක් ෆැකල්ටි වල තියෙනවා. දරුණුවට නං නෑ. NDT වල තමා තදින් තියන්නේ.


moratuwe mokeda
ඔතන මුලින් තිබිල තියෙන්නේ NDT එක විතරයි. විශ්වවිද්‍යාලයක් වෙලා වෙනත් උපාදි දෙන්න අරන් තියෙන්නේ පස්සේ. මගේ ෆැකල්ටි එක මන් එළකිරි එකේ කියන්නේ නෑ. ඔයා රැග් නැහැයි කිව්වට අපි ඕකේ රැග් වෙලත් තියෙනවා, රැග් කරලත් තියෙනවා. engineering වල නං නැති තරම් තමා.engineering දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක වල අය වෙන වෙනම බෝඩිම් වලට එක්කන් තමා වාත කරන්නේ. මෙතන ගොඩක් අය ඇති මෝරා හිටපු අපි දෙන්න ඇරෙන්න. ඒ අය කියයි රැග් තියෙනවද නැද්ද කියලා.moratuwe faculty godak na 3 i thiyanne
NDT kiyanne mona reddakda? uana enaman nathiwa moratuwata awata un University of Moratuwa un nemei
Slesh
Senior Member
Last Activity: Today 06:01 PM
Current Activity: Viewing Thread සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි
![]()
thota anika wena wadak nane anunge profile balana eka ara? 
කැම්පස් කියන කැල්ල කොහෙද
එතන ඇතහැන්කොක්
දෙයියො!!
මං එලකිරි එකෙ දැක්ක සේස්ට්රම බුඩ්ඩිමත්ම කැම්පස් යන්න ඉන්න සුට්ටි කොල්ලෙක්
රජ්ජුරුවෝ;15601559 said:ඔතන මුලින් තිබිල තියෙන්නේ NDT එක විතරයි. විශ්වවිද්‍යාලයක් වෙලා වෙනත් උපාදි දෙන්න අරන් තියෙන්නේ පස්සේ. මගේ ෆැකල්ටි එක මන් එළකිරි එකේ කියන්නේ නෑ. ඔයා රැග් නැහැයි කිව්වට අපි ඕකේ රැග් වෙලත් තියෙනවා, රැග් කරලත් තියෙනවා. engineering වල නං නැති තරම් තමා.engineering දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක වල අය වෙන වෙනම බෝඩිම් වලට එක්කන් තමා වාත කරන්නේ. මෙතන ගොඩක් අය ඇති මෝරා හිටපු අපි දෙන්න ඇරෙන්න. ඒ අය කියයි රැග් තියෙනවද නැද්ද කියලා.



