නවක වදකයන් තව රොත්තක් අත්අඩංගුවට..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

    ඒ අනුව 2025.05.04 වන දින සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.05.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    2025.05.05 වන දින මෙම සිද්ධියට සම්බන්ධ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් 2025.05.06 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    kariyonge shishya bhawayath ahosi karala rassawakatawath yannath bari karanna one.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් 2025.04.29 වන දින සමනල වැව පොලිස් ස්ථානය වෙතලද පැමිණිල්ලකට අදාලව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

    ඒ අනුව 2025.05.04 වන දින සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් 2025.05.05 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.05.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    2025.05.05 වන දින මෙම සිද්ධියට සම්බන්ධ සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ තවත් සිසුන් සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් 2025.05.06 වන දින බලංගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබයි.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.
    ඔබේ කතිරය මෙවර මාලිමාවට දීමෙන් වලකින්න.

    ubala wage ewun inama ona malimawa dinanna