රජ්ජුරුවෝ;15601708 said:
අපේ බෝඩිමට ගාල්ලේ සීනියර්ලා ගාල්ලේ ජුනියර්ස්ලව ගෙනල්ල සින්දු කියවල තියෙනවා. බල්බ් වලට කටින් පිබල නිවන්න කියනවා. ඔය වගේ පොඩි දේවල් තමා engineering වල තියෙන්නේ. නුවර කෑගල්ල සීනියර්ස්ලත් එහෙම කරලා තියෙනවා ජුනියර්ස්ලට අපේ බෝඩීමේදිම. හැම දිස්ට්රික්කෙම එහෙම වෙනවද දන්නේ නෑ.
හැබැයි IT, QS,FM වගේ ඒවගේ හොඳට රැග් තියෙනවා. සමහර years වල ඒවගේ junior lecturersලා තමයි lectures ඉවර උනාම ගේට්ටුව ගාවටම එක්කන් ගිහින් අරලෙව්වේ අපි යන කාලේ.
අනික ඔයා මුලින් මුළු මොරටුව විශ්වවිද්යාලේ ගැනම පොදුවේ නේද රැග් නැහැ කියල කිව්වේ?
මොන රෙද්දක්ද උඹ කියන්නෙ?
හොස්ටල් වල වෙන දේවල් කැම්ප්ස් එකට පාලනය කරන්න පුළුවන්ද?
තව ටිකකින් උඹ කියයි කැම්පස් එකේ ඉන්න ළමයින්ට ගෙදරිනුත් වෙනස්කම් කරනව, ඒවත් රැග් කියල.


කැම්පස් එක ඇතුලෙ කැම්පස් වෙලාවෙ රැග් වෙනවද කියන්න. (පෝලිමට ගෙනල්ල බනින එක අරව මේව...)
මොරටුව කැම්පස් එක ඇතුලෙ රැග් නෑ. දැන් හොස්ටල් එකක් ගැන කියන්නෙ මොකක්ද?
හොස්ටල් වල ඉන්නෙ කොළඹ අය නෙමෙයි. ඔය ඔයාම කිව්වෙ. ගාල්ලෙ එවුන් (පොන්*යෝ) ...ඔය තූත්තුකුඩී ඉඳන් ආපු එවුන්ගෙ ඒ පැති වල ගති අරින්න පුළුවන්ද?
හොස්ටල් වල වෙන දේවල් පාලනය කරන්න පුළුවන් කොහොමද කියලත් කියමු බලන්න....
කැම්පස් එක ගැන කියනකොට මෙය හොස්ටල් එකක් ඇදල ගත්ත.

