සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

May 19, 2013
1,864
81
0
koi ka;eda oya hitiye.
dan mona faculty walada rag thiyanne:rofl::rofl:

NDT ithin adume idalama rag ne:lol::lol:
හැම එකේම තියෙනවා. මන් දන්නේ නෑ ඔයා ගියේ කොයි කාලේද කියලා. අපි out වෙලා අවුරුදු කීපයක් වෙනවා. මන් කිව්වනේ මගේ ෆැකල්ටි එක කියන්නේ නෑ කියල එළකිරි එකේ. මොන ෆැකල්ටි එක සම්බන්දයෙන් මොකක් ගැනද ඔයාට දැන ගන්න ඕනේ?
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රජ්ජුරුවෝ;15601632 said:

    aththada?
    dress code arunahama moratuwe engineering wala thiyana rag tikak kiyamu balanna ehenam:nerd::nerd::nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    මම මේ දැක්කමයි බං O/L Fail එකෙක් Engineering ගිහින් ඉන්නවා. ජාතික වාර්තාවක් යකෝ. ඒකත් මොරටුවේ. රුහුණේ Engineering යන්නේ හිඟන්නොලූ.

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    aththada?
    dress code arunahama moratuwe engineering wala thiyana rag tikak kiyamu balanna ehenam:nerd::nerd::nerd:

    අනේ යකෝ. Campus එකක් පළාතේ ගියපු නැති එකෙක් Campus ගිහින් degreeත් ගහල ආපු එවුන්ට පොර ටෝක් දෙන හැටි. :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මම මේ දැක්කමයි බං O/L Fail එකෙක් Engineering ගිහින් ඉන්නවා. ජාතික වාර්තාවක් යකෝ. ඒකත් මොරටුවේ. රුහුණේ Engineering යන්නේ හිඟන්නොලූ.

    :lol::lol:

    මම පත්තරේ බලල එන්නම්, උඹ දිගටම පෝස්ට් දාපන්. කොහෙවත් යන්නෙපා.:love::love::love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ යකෝ. Campus එකක් පළාතේ ගියපු නැති එකෙක් Campus ගිහින් degreeත් ගහල ආපු එවුන්ට පොර ටෝක් දෙන හැටි. :lol::lol:

    දැන් උඹට ඒ ගැන කියවන්න තියන අයිතිය මොකක්ද?
    උඹ වැස්සකටවත් කැම්පස් එකකට ගොඩ වෙලා තියනවද??
    :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මම පත්තරේ බලල එන්නම්, උඹ දිගටම පෝස්ට් දාපන්. කොහෙවත් යන්නෙපා.:love::love::love::love:

    ඒ පාර නම් දිව්වා නේද? රෙදි නෑ. :lol::lol:
    උඹ හිතුවද මම දැක්කේ නෑ කියල උඹ O/L Fail කියල දාල තිබ්බ thread එක?

    :lol::lol:
     
    May 19, 2013
    1,864
    81
    0
    aththada?
    dress code arunahama moratuwe engineering wala thiyana rag tikak kiyamu balanna ehenam:nerd::nerd::nerd:

    අපේ බෝඩිමට ගාල්ලේ සීනියර්ලා ගාල්ලේ ජුනියර්ස්ලව ගෙනල්ල සින්දු කියවල තියෙනවා. බල්බ් වලට කටින් පිබල නිවන්න කියනවා. ඔය වගේ පොඩි දේවල් තමා engineering වල තියෙන්නේ. නුවර කෑගල්ල සීනියර්ස්ලත් එහෙම කරලා තියෙනවා ජුනියර්ස්ලට අපේ බෝඩීමේදිම. හැම දිස්ට්‍රික්කෙම එහෙම වෙනවද දන්නේ නෑ.
    හැබැයි IT, QS,FM වගේ ඒවගේ හොඳට රැග් තියෙනවා. සමහර years වල ඒවගේ junior lecturersලා තමයි lectures ඉවර උනාම ගේට්ටුව ගාවටම එක්කන් ගිහින් අරලෙව්වේ අපි යන කාලේ.
    අනික ඔයා මුලින් මුළු මොරටුව විශ්වවිද්‍යාලේ ගැනම පොදුවේ නේද රැග් නැහැ කියල කිව්වේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    මේ community එකේ එවුන්ගෙ විනෝදාංශෙ ඇර ගන්න එකද? නොදන්න කමට ඇහුවෙ. :nerd:

    නෑ බං. මම කාටවත් එහෙම අපහාස කරලා බනින්නේ නෑ බං මේකේ. ඒත් මූ කට්ටියට කියන ඒවා බලන් ඉන්න බැරිම තැන තමයි කියල දැම්මේ. පස්සේ දැන ගත්තේ බං මූ හැමෝටම charter වේවි හිටපු එකෙක් කියල.

    Sorry to dissapoint you bro
    :sorry::sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල

    2012 thama A/L kale. ai uba degree kadekinda degree gaththe awruddak athulatha degree gannawa kiyala hithanna???:lol::lol::lol::lol::lol:

    moko me rathu paatin danne? JVP po**ayoda thopi?

    උඹ තාම මේ A/L කරලා ගෙදර ඉන්න ගමන්ද පොර ටෝක් දෙන්නේ? තාම Moratuwa තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැතුව.
    :lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    රජ්ජුරුවෝ;15601708 said:
    අපේ බෝඩිමට ගාල්ලේ සීනියර්ලා ගාල්ලේ ජුනියර්ස්ලව ගෙනල්ල සින්දු කියවල තියෙනවා. බල්බ් වලට කටින් පිබල නිවන්න කියනවා. ඔය වගේ පොඩි දේවල් තමා engineering වල තියෙන්නේ. නුවර කෑගල්ල සීනියර්ස්ලත් එහෙම කරලා තියෙනවා ජුනියර්ස්ලට අපේ බෝඩීමේදිම. හැම දිස්ට්‍රික්කෙම එහෙම වෙනවද දන්නේ නෑ.
    හැබැයි IT, QS,FM වගේ ඒවගේ හොඳට රැග් තියෙනවා. සමහර years වල ඒවගේ junior lecturersලා තමයි lectures ඉවර උනාම ගේට්ටුව ගාවටම එක්කන් ගිහින් අරලෙව්වේ අපි යන කාලේ.
    අනික ඔයා මුලින් මුළු මොරටුව විශ්වවිද්‍යාලේ ගැනම පොදුවේ නේද රැග් නැහැ කියල කිව්වේ?

    මොන රෙද්දක්ද උඹ කියන්නෙ?
    හොස්ටල් වල වෙන දේවල් කැම්ප්ස් එකට පාලනය කරන්න පුළුවන්ද?
    තව ටිකකින් උඹ කියයි කැම්පස් එකේ ඉන්න ළමයින්ට ගෙදරිනුත් වෙනස්කම් කරනව, ඒවත් රැග් කියල. :lol::lol::lol:

    කැම්පස් එක ඇතුලෙ කැම්පස් වෙලාවෙ රැග් වෙනවද කියන්න. (පෝලිමට ගෙනල්ල බනින එක අරව මේව...)
    මොරටුව කැම්පස් එක ඇතුලෙ රැග් නෑ. දැන් හොස්ටල් එකක් ගැන කියන්නෙ මොකක්ද?

    හොස්ටල් වල ඉන්නෙ කොළඹ අය නෙමෙයි. ඔය ඔයාම කිව්වෙ. ගාල්ලෙ එවුන් (පොන්*යෝ) ...ඔය තූත්තුකුඩී ඉඳන් ආපු එවුන්ගෙ ඒ පැති වල ගති අරින්න පුළුවන්ද?

    හොස්ටල් වල වෙන දේවල් පාලනය කරන්න පුළුවන් කොහොමද කියලත් කියමු බලන්න....

    කැම්පස් එක ගැන කියනකොට මෙය හොස්ටල් එකක් ඇදල ගත්ත.:rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    උඹ තාම මේ A/L කරලා ගෙදර ඉන්න ගමන්ද පොර ටෝක් දෙන්නේ? තාම Moratuwa තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නැතුව.
    :lol::lol::lol:

    2013/14 kiyana eka therum ganna bari eka.
    uba campus ekak dakalawath na.
    puluwannam kiyapan campus eka
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    hancok නාගන්න වගේ නේද යන්නේ????

    ආ සබරගමුවෙ නූගතා ඇවිත්. z එක කීයද? 0.___ කියමු බලන්න.:lol::lol:
    ඊය ඕයි SLIIT එක තව අවුරුදු දෙක තුනකින් උඹලව අනාත කරයි. පැනපන් ගඟේ:lol::lol: