සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසු සිසුවි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:
    උබ සබරෙ ඉන්න එකා නිසා ඕව දන්නව ඇතිනේ
    නැත්නම් මිනිස්සු හිතයි මේවා ඇත්ත කියලා
    සමහර ප්‍රයිවෙට් උපාධි අයත් මෙහෙම නිවුස් පතුරනවා ආණ්ඩුවේම උදවු ඇතුව
    කැම්පස් ගැන වැරදි මත පතුරවන්න එකයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උබේ නම කිව්වොත් මම සබරගමුවේ ඉදන් මොරටුවේ උබව rag කරන හැටි video එකකුත් අරන් පෙන්නන්නම්........ඇයි බයද මල්ලි?????? :lol::lol:

    දැන් බලන් ඉඳපන් මේ public community site එකේ මගෙ නම දානකන් ලොකුවට රතු පාටින්:lol::lol:

    උඹටනම් බය නෑ පෙන්දො
    0.5 ක z එකක් දාපු එකෙක්ට කොහොමත් බය නෑ:lol::lol:
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    රජ්ජුරුවෝ;15601999 said:
    අපරාදේ මන් වචන නාස්ති කරේ. 2012 AL කියල දැනගත්තෙත් ටිකකට කලින්. :)
    දැන් හැම පාරම ඔහොම කල් යනවද? වෙනද නං මේ අවුරුද්දේ කරා නං ඊළඟ අවුරුදේ මැද ගන්නවනේ.

    2011 results enaka chater kalane edayin passe saha dan kohomath 1 and half years wage yanawa campus ganna..uni book eka aweth me awurudde mada..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,307
    1
    16,200
    113
    aa me joke daana rep higannane:lol::lol:
    aluth rep higaman labunada:sorry::sorry:

    මං රෙප් ඉල්ලපු එක තැනක් පෙන්නපන් මෙ පුලුවන්නම් :P:P:P

    :lol::lol::lol:
    heheh rep gaha ගනින් *කේ :D :D
    මොන රෙප් පොඩ්ඩො මට! :P:P

    මෙහ් උබලැයි කකුස්සි වල ඉතිරුවම සුද්ද කරන්න එන්නෙත් මොරටුවෙ ඉන්ජිනියර්ස්ලද බන්??? :rolleyes::rolleyes:
    අඩො උබ මිනිස්සුන්න්ට සැහෙන්න අපහාස කරනවා බන්
    කැතවැඩෙ කියන්නෙ උබලැයි විස්ස විඩ්යාල ජාලෙ ඉන්න උන්ටත් අපහාස කරනවා :baffled::baffled:
    උබලා වගෙ පොඩි උන් මොනාද බන් දන්නෙ සමාජෙ ගැන!
    ස්කොලෙන් එලියට ආපු පොඩි අපතයෙක් විතරයි බොල උබ තාම
    සුදු කලිසම ගැලෙව්වා විතරයි
    රටටම *කෙ අරින්න කතාව :P:P:P
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රැග් හින්ද තමයි rank මෙච්චර පස්සෙ තියන්නෙ. නැත්තන් A3 ක් ඉල්ලන මොරටුව rank 2000 ක ඉන්නයි A3 ක් ඉල්ලන university of oxford එක world 3 ඉන්නයි හේතුව මොකක්ද?

    (moratuwe rag na kiyala kiyannepa anik ewage rag ekath eekata balapaanawa. naththan luxury wahana wala tax wadi kalahama corolla eka ganan yanna hethuwak naane:rofl::dull:)

    මොන *ත්තක්ද යකෝ තොගෙ කටේ තියෙන්නෙ rank විතරනෙ. තොගෙ rank එක අරගෙන ගහගන් p*කේ මල් පො*නය.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    දැන් බලන් ඉඳපන් මේ public community site එකේ මගෙ නම දානකන් ලොකුවට රතු පාටින්:lol::lol:

    උඹටනම් බය නෑ පෙන්දො
    0.5 ක z එකක් දාපු එකෙක්ට කොහොමත් බය නෑ:lol::lol:
    ඇයි තොට රැග දෙනකොට z එක කියල බය කරනවද? :lol::lol:
     
    Last edited:

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale

    අනාත වෙලා නේන්නම් රුහුණ වගේ බලු කැම්පස් වලට යන්නෙ..
    engineering? අපෝ අපිත් engineering තමයි ඕව අපිට සාමාන්‍යයි 1.8ක z එකක් දාපු එවුන් දිහා තමා අපි අනුකම්පාවෙන් බලන්නෙ. මේ රුහුණ වගේ ඒවගෙ යන්න වෙච්ච අනාතයො දිහානම් හැරිලවත් බලන්නෑ අපි:lol:

    උඹට කිව්වම චූ යන්නෙ උඹ රජරට වගේ ඉතා අනාත කැම්පස් එකකින් arts ඩිග්‍රියක් ගත්ත එකෙක් වෙන්නැති.:(:( අපිටනම් ඕව ඉතා සාමාන්‍ය දේවල්.

    මොරටුව පේරාදෙණිය එකෙක් නෑර ජොබ් වලට ගත්තට පස්සෙ පුරප්පාඩු පුරවන්න ගනී ඕන්නම් ඕකුන්:lol::lol:

    show some respect malli... umba udama thanaka innawada nadda mama dan na. ehema innawanam e gana sathutui... eth anik unwa pathata dala katha karana eka hari kathai bun. gov, pvt campus wenna puluwan. campus nogiya ekek wenna puluwan. eth ehemai kiyala unwa pathata dala katha karana umbata eke waradda kawada hari therei...

    umba uda thanaka inna eka gana nihathamaniwa sathutu weyan anik un yatata yanawatai un yata innawatai hina wen nathuwa...

    mama pera efac hitiye. ape yaluwo innawa moratuwa, ruhune thamath. samahara un udama rank wala pawa innawa. eth ehemai kiyala un ohoma pora talk didi yan na bun anik campus pathata dala...

    mama nithara meke inna ekek newei. wadiya comment karana ekekuth newei. eth umba kiyana ewa dakkama me tika kiyalama yanna hithuna. oluwen umba loken 1 wenna puluwan. eth manussayek widiyata umba inna thana gana atthatama dukai. polowe paya gahala indapan malli...

    umbath ekka argue karanna uwamanawak na mata. so mekata umba kamathi widiyakata rply karaganin...

    ko ko kiyala mawa hoyanna nam epa bun. meme mekata enneth bohoma kalathurakin :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    රජ්ජුරුවෝ;15601559 said:
    ඔතන මුලින් තිබිල තියෙන්නේ NDT එක විතරයි. විශ්වවිද්‍යාලයක් වෙලා වෙනත් උපාදි දෙන්න අරන් තියෙන්නේ පස්සේ. මගේ ෆැකල්ටි එක මන් එළකිරි එකේ කියන්නේ නෑ. ඔයා රැග් නැහැයි කිව්වට අපි ඕකේ රැග් වෙලත් තියෙනවා, රැග් කරලත් තියෙනවා. engineering වල නං නැති තරම් තමා.engineering දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක වල අය වෙන වෙනම බෝඩිම් වලට එක්කන් තමා වාත කරන්නේ. මෙතන ගොඩක් අය ඇති මෝරා හිටපු අපි දෙන්න ඇරෙන්න. ඒ අය කියයි රැග් තියෙනවද නැද්ද කියලා.

    machan MORA ENG wala nam rag thibune na. dress code ekai hawasa 6n passe uni athule inne bari ekai arenna wena nam deyak thibune na.

    NDT kathandare me thread eke kata karanan ona na api. eka wenamama kathawak ne.
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    උබලත් මේ බොරු විශ්වාස කරනවනේ බන්.උබල මේ දැකලා කියවන්නේ පත්තරේක තිබ්බ දෙයක්නේ. ඒත් මම මේ කියන්නේ මගේ ඇස් දෙකෙන් දැකපු දේවල්.......

    සබරගමුව විශ්වවිද්‍යාලයේ කිසිම නවක වදයක් දැන් නෑ. ඕනෙම junior batch එකේ කෙනෙක්ගෙන් අහල බලන්න.

    පත්තර වල තියෙන හැම දෙයක්ම ඇත්ත කියල විස්වාස කරන්න එපා බන්. විශේෂයෙන් දිනමිණ පත්තරේ........:baffled::baffled:

    eka tamai mat kiyanne :nerd:
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ane manda issara ape ammalage thaththalage kaale university student kenek kiwwama puduma garuthwayak tiyenne ekata dan university kiwwama ballek wath ganan ganne naa mun karana wada nisa :( lamayekta nidahase igenaganna denne naa kiyanneth kochchara pawakda mun karaganne :dull: ada pitarata universities kochchara issarahata gihinda ekata lankawe ewa enna enna pallehaata yanawa issara asia no. 1 wage tibba j'pura dan loweth nathi wela :(
     
    May 19, 2013
    1,864
    81
    0
    machan MORA ENG wala nam rag thibune na. dress code ekai hawasa 6n passe uni athule inne bari ekai arenna wena nam deyak thibune na.

    NDT kathandare me thread eke kata karanan ona na api. eka wenamama kathawak ne.

    hama district walama aya ahu wen na machan. anika anek district wala aya inna than walata samanyen thamange districkke juniorsla genna ganne na. ira handa beda ganna bari case ekak thibunane oke issara. kohomath uni eka athule englata rag nathi eka aththa.

    district district wala kattiya bodim walata genna gannawa eyalage district wala juniorsla. ape bodimeth wela thiyenawa machan. hamadama genna ganne na. dawas dekak thunak thama wadima. lokuwata rag kiyala ekak na. sindu kiyanna kiyanwa wage wada thama. ita passe eyalama thama juniorslata note denne. colombo kattiya nan kohomada danne na. ape bodime hitiye tikak silent col set ekak. e kattiya kohomath owata na.

    ndt arenna anith ewaget thibuna IT,QS,FM wage. achi eke design, art paththata bara degree karana ayath dresscode nathiwama genna ganne mul kale idan. ethakota rag ekatath lesine ahu wen na juniorsla kiyala.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,302
    896
    113
    Thama math hoyanooo....
    රජ්ජුරුවෝ;15605771 said:

    machan mama wadipurama hitiye Nalande set ekath ekka. unge bodime thama wadipurama hitye. unta nam ohoma monawath une na. mage hodama bokka hitiye Matara ekek. un set ekama ekata hitiye rahulen awa tika. untat monawath case wune na. anith FAC wala nam case kiyanna dannawa. eth Sabare scene wage nam na machan.
     
    eka nan danne na machan. man inna bodime nan una. math ethana hitiya nisa dannawa. pitipassa gate eken eliyata yaddi dakunata harila wamata harila kelinma yaddi aye dakunata harenna handiya thiyenne. anna e handiyema wam atha paththe thiyena thattu deke bodime api hitiye owa weddi.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    show some respect malli... umba udama thanaka innawada nadda mama dan na. ehema innawanam e gana sathutui... eth anik unwa pathata dala katha karana eka hari kathai bun. gov, pvt campus wenna puluwan. campus nogiya ekek wenna puluwan. eth ehemai kiyala unwa pathata dala katha karana umbata eke waradda kawada hari therei...

    umba uda thanaka inna eka gana nihathamaniwa sathutu weyan anik un yatata yanawatai un yata innawatai hina wen nathuwa...

    mama pera efac hitiye. ape yaluwo innawa moratuwa, ruhune thamath. samahara un udama rank wala pawa innawa. eth ehemai kiyala un ohoma pora talk didi yan na bun anik campus pathata dala...

    mama nithara meke inna ekek newei. wadiya comment karana ekekuth newei. eth umba kiyana ewa dakkama me tika kiyalama yanna hithuna. oluwen umba loken 1 wenna puluwan. eth manussayek widiyata umba inna thana gana atthatama dukai. polowe paya gahala indapan malli...

    umbath ekka argue karanna uwamanawak na mata. so mekata umba kamathi widiyakata rply karaganin...

    ko ko kiyala mawa hoyanna nam epa bun. meme mekata enneth bohoma kalathurakin :)

    machan e tika kiwwe ara repost buwa kiyana kenata. nathuwa e faculty ekatama nemei. mama mulin shape eke comment ekak dala balanawa mu mokaatada enne kiyala. mu awilla dan u pora talk denna gaththa mama hena gonek uu thama hena pora kiyala. anna e wage ewunta thama mama u karanna apu ekenma anik paththata gahuwe uda idan patha eunta huu kiwwama kohomada danenne kiya therum karanna. mama e widihata comment karapu hama ekaama ehemai. ara slesh da mokaada ekaa balanna. u A/L walata lan wela ho gala thread dala chemistry arawa mewa ahuwa. api parana poth hitan peralala balala uththara dunna. ita passe u A/L iwara(anaagana) wela awilla pora talk danawa api chaater higanno, u MIT USA gihin degree aran awama api u laga wada karanna onna ohoma.......... untath e behethenma gahuwa anik paththata. dan sadda na. nathuwa A/L karaganna bari wuna ekekta hethuwak nathuwa huu huu kiyanawanam mata hoda result ekak ganna bane api adahana deta anuwa. ara BC dilum kiyana ekaath ehemai. muth aru wagema ema pora talk ekama dagana awa. utath ekenma gahuwa. ita passe kiyanawa nama kiyannalu mawa rag karala video ekakuth dannamlu. utath e behrthenma gahuwa. uge hathmuthu paramparawama mama hoyagana iwara wela uu gaththa z score eka witharak kiwwa. eekenma dadiya dannathi ethanin passe no comment.
    mama hethuwak nathuwa kawawath pahathata dala katha kale na. waradila ehema kiyawalath athi aaweegeta. anunwa pahathata dala katha karanna hadapu ewuntamai ehema kale..........
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කොකා ආයෙ මැරිලා ඉපදිලාද
    නැතිනම් මු ජන්දෙවාත් ඉල්ලන යනවද ඇ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    machan e tika kiwwe ara repost buwa kiyana kenata. nathuwa e faculty ekatama nemei. mama mulin shape eke comment ekak dala balanawa mu mokaatada enne kiyala. mu awilla dan u pora talk denna gaththa mama hena gonek uu thama hena pora kiyala. anna e wage ewunta thama mama u karanna apu ekenma anik paththata gahuwe uda idan patha eunta huu kiwwama kohomada danenne kiya therum karanna. mama e widihata comment karapu hama ekaama ehemai. ara slesh da mokaada ekaa balanna. u A/L walata lan wela ho gala thread dala chemistry arawa mewa ahuwa. api parana poth hitan peralala balala uththara dunna. ita passe u A/L iwara(anaagana) wela awilla pora talk danawa api chaater higanno, u MIT USA gihin degree aran awama api u laga wada karanna onna ohoma.......... untath e behethenma gahuwa anik paththata. dan sadda na. nathuwa A/L karaganna bari wuna ekekta hethuwak nathuwa huu huu kiyanawanam mata hoda result ekak ganna bane api adahana deta anuwa. ara BC dilum kiyana ekaath ehemai. muth aru wagema ema pora talk ekama dagana awa. utath ekenma gahuwa. ita passe kiyanawa nama kiyannalu mawa rag karala video ekakuth dannamlu. utath e behrthenma gahuwa. uge hathmuthu paramparawama mama hoyagana iwara wela uu gaththa z score eka witharak kiwwa. eekenma dadiya dannathi ethanin passe no comment.
    mama hethuwak nathuwa kawawath pahathata dala katha kale na. waradila ehema kiyawalath athi aaweegeta. anunwa pahathata dala katha karanna hadapu ewuntamai ehema kale..........

    කවුද යකෝ හැන්කොක්ගේ Account එක hack කලේ..? :lol::lol::lol:
     
    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    මචන්ලා මම මේ ත්‍රේඩ් එක සම්පූර්නයෙන්ම කියෙව්වා. කැම්පස් ගියා හරි නැතුව හරි මම කියන්නේ මේකේ දාලා තියෙන රැග් ගොඩක් බොරු. මෙහෙම දේවල් කැම්පස් වල කරන එක ගැන නම් හිතන්න අමාරුයි. මේකේ hancok කියන පොඩි එකා ගැන නම් කියන්න ඕනේ. මොකද මීට කලිනුත් එලකිරියේ කැම්පස් ගැන ගියපු ත්‍රේඩ් එකක hancok කියන කෙනා පොර ටෝක් දීලා තිබ්බා merit pass ගැනයි එයාගේ සල්ලි ගැනයි. මේකේ දාලා තියෙන්නෙත් ඒ වගේ දේවල්. මම හිතන්නේ මෙ පොඩි එකා එලකිරි ඇවිල්ලා තියෙන්නේ තමන් හෙන පොරක් කියලා අනිත් උන්ට පෙන්නන්න. හරියට ඉගෙන ගත්ත එකෙක් නම් මෙහෙම දේවල් කියන්නේ නෑ. කොල්ලෝ උබ තවම පොඩි එකෙක්. සමාජයෙන් තව අත්දැකීම් ගනින් අනිත් උන්ව පහතට දාලා කතා කරන්න කලින්. උබ කැම්පස් ගියමවත් ඔය දේවල් හදා ගනින්. උබ ඔය මානසිකත්වයෙන් කැම්පස් ගියොත් අනිවා ගුටි කනවා. මොකද merit pass අරන් තියෙන්නේ ලංකාවෙන් උබ විතරක් නෙමෙයිනේ. මොකද උබට සෙට් වෙන අනිත් උන් උබ වගේ නෙමෙයි.කැම්පස් ජීවිතේ කියන්නේ පොත පස්ස පැත්තේ ගහගෙන පාඩම් කරන එක විතරක් නෙමෙයි. ඊට වඩා ගොඩක් දේවල් කරන තියෙනවා. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ගනින්. හැබැයි සීමාව තියාගෙන..:)
     
    Last edited: