තාම 21 ඉ බෝලakke??
okkotama kalin kiyamu balanna oyage wayasa??![]()

තාම 21 ඉ බෝලakke??
okkotama kalin kiyamu balanna oyage wayasa??![]()

එහෙනම් එක ඔයාට අක්කේ .. නැ නැ නංගිWow mamat asama song ekak
Sitha miwena song eka![]()
අනා ඉබි
සුදු කරන් නේද...
මම කියුවේ මූණ
උඹ ෆෙයා-&-ලව්ලි එකක් හොරකං කරලා
කෙල්ලගෙන් සාස්පාන් පාරක් කෑවා කියලා
රාවයක් ගියා ඒ දවස් වල
මූණ බැලුවම කතාව ඇත්ත කියලා පේනවා..
මොකෝ බං ඔය ඉස්සරහා හොඳට
තිබ්බ දත් දෙකට උනේ..
ඇයි අවුල්ද ??? radio app එක ඇන හිටිනවා ... හදලා දෙන්නකෝ![]()
බොරුනෙට් එක ස්ලෝ ඇති ඇත්ත නම් ඇත්ත කියපන් බොරු නම් බොරු කියපන්![]()



අලෝ සයු එක එක එක එක කොහොමද සැප සනීප ....
