2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මචන් මම ඊළඟ සින්දුවට ප්ලාස්ටික් කිම්බාහ් ව (ඩයස් කොල්ලාහ්) එකතු කර ගන්නවා :P

තව මචෝ අපේ ජින්ගි ජිඟා.... ජන්ගි බබා......මල් බබාවත් එකතු කරගන්නවා :P
 

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    thank u request එකට අයියේ :love::love::love:
    මගේ ඔළුව කැරකෙනවා ... නංගි මං යනවා .. එහෙනම් අපි කැපුනා .. ගුඩ් නයිට් වේවා.. තවත් පොඩි සිද්දියක් ආයෙත් එන්න පුළුවන් උනොත් එන්නම් ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් කැන්ඩියන් පොස්ට් කියවනේ අකුරු දැන් නැති එවුන්ට ඇහෙන්න වෙන්න ඇති නේද?:shocked:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif