2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    අපරදේ..:(.
    හැබැයි කැළේ හිටපු සත්තුන්ගේ වෙලාව හොදයි...
    උබ ගියා නම් පොටො ගැහිල්ල කෙසේ වෙතත් උන්ට කරටි කැඩෙන්න ගහන්න පුරුදු කරයි
    උබ:rofl::rofl:

    මේ මාසෙන් පස්සෙ එහෙට වහිනවා. අපි එන අවුරුද්දෙ යන්න හිතාගෙන ඉන්නෙ
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම උබව එලකිරියෙන් දොට්ට දාන්න තීරණය කළා :frown:

    ඕකේ..
    එකෙක් අපේ ගල් ඉබ්බට සද්දේ දාලා
    අහු වෙන්න එපා..
    :growl::growl::growl::growl:
    උන්ට තෑගි වශයෙන්
    රෙප් වලින් ගහනවා මැරිලා වැටෙන්නම
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අපරදේ..:(.
    හැබැයි කැළේ හිටපු සත්තුන්ගේ වෙලාව හොදයි...
    උබ ගියා නම් පොටො ගැහිල්ල කෙසේ වෙතත් උන්ට කරටි කැඩෙන්න ගහන්න පුරුදු කරයි
    උබ:rofl::rofl:


    උයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහෝ....
    :P:P
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
    මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ මාසෙන් පස්සෙ එහෙට වහිනවා. අපි එන අවුරුද්දෙ යන්න හිතාගෙන ඉන්නෙ

    එල එල...
    11.gif
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මචන් මම ඊළඟ සින්දුවට ප්ලාස්ටික් කිම්බාහ් ව (ඩයස් කොල්ලාහ්) එකතු කර ගන්නවා :P

    තව මචෝ අපේ ජින්ගි ජිඟා.... ජන්ගි බබා......මල් බබාවත් එකතු කරගන්නවා :P