2013 Sep 16 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ah uncleee....:rolleyes::rofl::rofl:
හෆොයි... මට ලිද පෙන්නපල්ලා......
tuzki-bunny-emoticon-023.gif
 

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    යකෝ ඔය
    කේක් කෑල්ලක් කන එකාට
    ඕක ඉක්මණට කාලා
    ඉවර වෙන්න බැරිද
    තාම කනවා උඹ කූඹියෙක් ද??
    :oo::oo::oo:
    උබලා හිතන විදියේ කේක් කෑල්ලක් නෙවෙයි මේක .... :P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුට ඇන්ටිගේ කේක් කැල්ල බොක්කටම වැදිලා වගේ.....:lol::lol::lol::shocked::shocked:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මේ සින්දුව අහද්දි දුක හිතෙනවා බන්.. ඇයි දන් නෑ...
    Crying01.gif


    මාව පොඩ්ඩක් පිකප් කරලා ගනින්කෝ.... ඇඩෙන්න වගේ ඉන්නෙ මන් !!

    DontKnow01.gif