..:::: Reverse Engineers Club || Requests ::::..

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe software crack karanna or reverse engineer karanna epa mokada CID ekata software owners la report kalama release karapu kenai, use karapu kenai, katha karapu kenai okkoma usawi gennanawa. Eeta passe lawyers la passen gihin usawiyedi thama bera ganna wenne.

    Pitarata software owners la lankawata awith nadu danna salli nasthi karanne naha. Namuth lankawe software owners la CID ekata complain ekak dala paththakata wela innawa. Ethana indan hama dema karanne CID eken.
    Enisa mage adahasa nam oya waden hamoma amaruwe watenawa. :yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මම Software එකක් ලියන්න ? ??? :) . . හෙඃ හෙඃ හෙඃ. . :P

    ඒකට නම් රිදුනා™ මම කවදාවත් Software එකක් ලියලා නැ බං ... :lol::lol:
    දන්නෝ දනිති. . .. ..

    uba software witharak liwwanan madei :P :D yakekwath haduwa ne ?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    machan CORE igenaganna widihak dannawada bn ?

    reverse engineering කියන්නෙ මහාලුකු දෙයක් නෙමෙයි. .

    හොදට Programming Language එකක් ඉගෙන ගන්න, මොකක් හරි කමක් නැ,, ඔලුවට දාගන්න වැඩ කරන හැටි.. . පටන් ගන්න Java / C# වගේ ලේසි modern Language එකක් හොදයි. .

    Step5.jpg

    java / C# / VB කියන්නෙ මුල ඉදන් ඉගෙන ගන්න එකෙක්ට පට්ටම ලේසි Languages.

    ඊට පස්සෙ C / C++ වගේ එකක් ඉගන ගන්න, memory / Stack / pointers / API ගැන අදගසක් ගන්න පුලුවන් ඒකෙන්,

    VC2005-HelloWorld.png

    [COLOR="red)"]C නම් ටිකක් මොලේ අව්ල් වෙනවා, ටිකක් අල්ලගත්තම නම් ආස හිතෙයි, අනිත් ඒවාට වඩා ගොඩක් Powerful [/COLOR]
    C නම් අනිවා ඉගෙන ගන්නම වෙනවා මොකද මචො, Keygen එකක් හදන්නෙ අනිවා C/C++ වල. වෙන එකකට Code convert කරන එක කරදරයි.

    අන්තිමට Assembly මේක ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ, , කරලම බලන්න ඕන,

    HelloWorld4.gif

    Hello world එකක් මෙහෙම නම් . ....

    Assembly ඉගන ගන්න නම් Hardware ගැනත් දැනුමක් ඔන, Registers, pointers, Hardware Breakpoints ගැන තේරුම් ගන්න අමාරුයි එහෙම නැත්නම් ..

    තව දෙයක් තමයි Vista වලින් පස්සෙ ආපු memory Protections ඉස්සර වගේ ලේසි නැ දැන් buffers එක්ක සෙල්ලම් දාන්න,

    reverse engineering වලදි කරන්නෙ Compiled binary , Assembly හෝ Hex වලින් open කරගෙන එකේ Flow එක වෙනස් කරනවා. .
    උදාහරනයක් හැටියට

    if (calculatedKey==youEnterdKey)
    {
    goto ProgramContinue()
    }
    Else
    {
    goto registrationError()
    }

    මේ වගේ Code එකක් Compile කරපු එකක් Assembly වලින් open කරගත්තම එන්නෙ

    cmp bx, cx
    jeq istrue
    cmp ax, cx
    jle isfalse
    cmp ax, bx // මෙතනදි තමයි key දෙක compare කරලා බලන්නෙ,
    jeq istrue // මෙතනදි jeq කියන්නෙ jump if equal කියන එක
    isfalse:
    ; do registrationError()
    jmp registrationErrorAdress
    istrue:
    ; ProgramContinue()

    ඉතින් jeq එක අපි වෙනස් කරනවා jne වගේ එකකට ඒ කියන්නෙ jump if not equal :: lol. .

    ඒ කියන්නෙ මෙන්න මේ විදිය වගේ, ,

    if (calculatedKey<>youEnterdKey)
    {
    goto ProgramContinue()
    }
    Else
    {
    goto registrationError()
    }

    දැන් program එකට පිස්සු .. එ කියන්නෙ එයා හරි Serial එකට Error කියනවා, වැරදි ඕනම එකකින් Register වෙනවා, ඕක තමයි Cracking කියන්නෙ. ඕකම calculatedKey කියන කොටස වෙනම වෙන් කරලා අරගත්තානම් ඒක Keygen එකක්..

    Patching කියන්නෙ අපි Manual කරපු binary edit එක automate කරලා හදපු exe එකකට.

    අපි Crack කරපු එකයි original එකයි දුන්නම Patch එකක් හදලා දෙන Software උනත් තියෙන්වා.

    ඔන්න ඕකයි කතාව දැන් තැරුනාද ? Commercial Software නම් අපි හිතන තරම් ලේසි නැ, පට්ට අමාරු Hashing තියෙන්නෙ, සමහර ඒවගෙ Program එකෙන් බාගයක් ම Registration එක. .ලොල්

    දන්නෙම නැති යට සරල අදහසක් එන්න ඇති කියලා හිතනවා. ... :)
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මාව Expose වෙන හින්දා
    මට මතක විඩියට ඔයාව මම recon කරල ඉවර කර කාලෙකට කලින්.

    කාගෙහරි සොෆ්ට්. එකක් දැක්කම තව මනුස්සයෙක් දුවයි කියල කියන එකනම් හරිම abnormal:rofl:

    මට ඔයගෙ කැකියාවන් judge කරන්න උවමන්වක් නැ. මම friendly advice එකක් දුන්නෙ. මම ඔයා යන පාරෙ ගියා අවුරුඩු ගානකට කලින්.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    Lankawe software crack karanna or reverse engineer karanna epa mokada CID ekata software owners la report kalama release karapu kenai, use karapu kenai, katha karapu kenai okkoma usawi gennanawa. Eeta passe lawyers la passen gihin usawiyedi thama bera ganna wenne.

    Pitarata software owners la lankawata awith nadu danna salli nasthi karanne naha. Namuth lankawe software owners la CID ekata complain ekak dala paththakata wela innawa. Ethana indan hama dema karanne CID eken.
    Enisa mage adahasa nam oya waden hamoma amaruwe watenawa. :yes:

    තැන්ක්ස් GT ayyaa, ඔයා කියන කතාවට මම එකගයි, අපි හොද වැඩක් කරන්න ගිහින් අමාරුවෙ වැරෙන්නත් බැනෙ. .. :/. ..

    :oo::oo::oo::oo::oo::oo::oo:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ela wedak macho. apita coding nam be. puluwan deyak thiyenawanam aniwa karala dennam..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Lankawe software crack karanna or reverse engineer karanna epa mokada CID ekata software owners la report kalama release karapu kenai, use karapu kenai, katha karapu kenai okkoma usawi gennanawa. Eeta passe lawyers la passen gihin usawiyedi thama bera ganna wenne.

    Pitarata software owners la lankawata awith nadu danna salli nasthi karanne naha. Namuth lankawe software owners la CID ekata complain ekak dala paththakata wela innawa. Ethana indan hama dema karanne CID eken.
    Enisa mage adahasa nam oya waden hamoma amaruwe watenawa. :yes:
    lankawe unuth bohoma amaruwen datha kala owa hadanne he he
    unta badata gahana eka paw wede thama ehema unoth keee denekge job walata kela weida danne ne pita rata ewata itin awulak ne neda eth hebei Microsoft un awul ne
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    K_ZONE ekath aththa machan. eeta passe ownerta rupiyalak wiyadam karanna deyak na. anduwen thamai naduwa geniyanne mam ahala thiyena widihata. :baffled: umbata salli ganak nethi unata usawi gane yanna gihin umbe kalaya nosahenna nasthi wei :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    lankawe unuth bohoma amaruwen datha kala owa hadanne he he
    unta badata gahana eka paw wede thama ehema unoth keee denekge job walata kela weida danne ne pita rata ewata itin awulak ne neda eth hebei Microsoft un awul ne

    ow lankawe ewa crack karana eka nam paw wadak
    Microsoft ,adobe ewa nam kamak naha
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow lankawe ewa crack karana eka nam paw wadak
    Microsoft ,adobe ewa nam kamak naha
    MS Ekath Awul Bola
    Un Den Lankaweth Gov Ekka Hoda Relationship Ekak Hadagena Thiyenne
    Agent La Haraha Un Owa Karana Un Hoyagaththoth Agenttath Wasi
    Karapu Unta Baduma Thamai
    Unity Eke Ehema Den Godakma Aduine MS Products Horata Danawa :)
    Unity Wage Giya Welawaka Ahala Balapan Ko

    Last edited:

    pirates copy nath nam south asia china unta computers naha :rofl:
    mama kiwwe amaruwen duk widala hadana podi softwares crack karana eka paw kiyana eka
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    lankawe unuth bohoma amaruwen datha kala owa hadanne he he
    unta badata gahana eka paw wede thama ehema unoth keee denekge job walata kela weida danne ne pita rata ewata itin awulak ne neda eth hebei Microsoft un awul ne

    K_ZONE ekath aththa machan. eeta passe ownerta rupiyalak wiyadam karanna deyak na. anduwen thamai naduwa geniyanne mam ahala thiyena widihata. :baffled: umbata salli ganak nethi unata usawi gane yanna gihin umbe kalaya nosahenna nasthi wei :yes:

    ow lankawe ewa crack karana eka nam paw wadak
    Microsoft ,adobe ewa nam kamak naha

    ඔන්න එහෙනං ඒ අදහස අත ඇරියා ඕං, ,,,,,උබලා කියන කතාවත් ඇත්ත,, මටත් මචො පොඩි Software Company එකක් තියෙන්නෙ, මගේ Programs Free දුන්නොත් මටත් වැඩ කරන කොල්ලො කෙල්ලො ටිකට පඩි දෙන්න බැරිවෙනවා ලොල්. .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    pirates copy nath nam south asia china unta computers naha :rofl:
    mama kiwwe amaruwen duk widala hadana podi softwares crack karana eka paw kiyana eka
    ow ow eka thamai lankawe nethuwa wena unge puluwan widiyata karanam shep ne ban mokada unge apps sale wenne nethu unama company wala weda karana unge job walata salary pay karaganna beruwa lol seen ekak ne paw wede ehema neda
    poddak e gena hithanna one maha parimanen laba hoyana patta size dada size pitarata unge ewa gehuwata nam kamak ne mama hithanne aisa country walada koheda wediyenma hoda copy gahanne he he hithapan ko

    883220_526701530721819_105802835_o.jpg

    64322_526685494056756_1717913125_n.png
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න එහෙනං ඒ අදහස අත ඇරියා ඕං, ,,,,,උබලා කියන කතාවත් ඇත්ත,, මටත් මචො පොඩි Software Company එකක් තියෙන්නෙ, මගේ Programs Free දුන්නොත් මටත් වැඩ කරන කොල්ලො කෙල්ලො ටිකට පඩි දෙන්න බැරිවෙනවා ලොල්. .
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන
    හේ හේ මොකද්ද උබේ කොම්පැනිය
    දාපන්කෝ විස්තර අපිත් ආසයි දැනගන්න බොල :baffled::baffled:
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    වැඩේ නම් හොඳයි. ඒත් ඉතින් පිටරට ඒවා වගේ නෙවෙයිනෙ ලංකාවෙම softwares crack කරනකොට. ඒක නිසා ඕවා වල නීතිමය පැත්තත් හොයල බලලම වැඩේ කරනවා නම් ඇඟට ගුන වෙයි.. :)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ow ow eka thamai lankawe nethuwa wena unge puluwan widiyata karanam shep ne ban mokada unge apps sale wenne nethu unama company wala weda karana unge job walata salary pay karaganna beruwa lol seen ekak ne paw wede ehema neda
    poddak e gena hithanna one maha parimanen laba hoyana patta size dada size pitarata unge ewa gehuwata nam kamak ne mama hithanne aisa country walada koheda wediyenma hoda copy gahanne he he hithapan ko
    asia countries wage una nam mulu lokema bill gates ta wenna hniga kanna
    ekane lankawe singers la wage unta salli kiyak hari enne musical show ekakata giyoth witharai
     
    Last edited: