NSB ඩොලර් බැඳුම්කරය අලෙවිය අරඹයි
NSB s US$500mn bond launched: report
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පස් අවුරුදු ඩොලර් මිලියන 500 බැඳුම්කර නිකුතුවේ අලෙවි කටයුතු ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
මේ බව, බ්ලූම්බර්ග් පුවත් සේවාව විසින් වාර්තා කරන අතර මූලික මිල මාර්ගෝපදේශනය සියයට 9.25 ක් වනබව සඳහන්ය.
මෙහි අලෙවිකරණ කටයුතු කරන්නේ Barclays, Citigroup සහ HSBC විසිනි.
බැඳුම්කර නිකුතුවට අදාළ ජාත්‍යන්තර ප්‍රවර්ධන කටයුතු පසුගිය සතියේ අවසන් විය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1329419883