මචන්,
උඹලා කවුද Dialog 4G පාවිච්චි කරන අය ඉන්නේ? මම කලින් හිතන් හිටියේ ලංකාබෙල් wimax package එකක් ගන්න කියලා. ඒත් දැන් බලද්දී dialog Fixed Broadband ගන්න එක ලාබයි වගේ. මෙන්න විස්තර.
4G තියෙනවද කියල check කර ගන්න ඕනේ. තියෙනව නම් ගොඩ. monthly rental එක
Rs.1400 package එක නම් shape. 25GB with 4Mbps speed.
කට්ටිය මොකද හිතන්නේ මේ ගැන?

Last edited: