දිපිකා F&F 7 එකෙදි නානව .. ආ.. බලපල්ලකෝ බොරු ද කියලා
අනා.. එයා නානවා...






ශෝයි නේ බන්!!!




දිපිකා F&F 7 එකෙදි නානව .. ආ.. බලපල්ලකෝ බොරු ද කියලා










බලපු ගැනු ළමයි කැමතිලු .....පිරිමි ළමයි අකමතිලු......රන්දිකයා කැමතිලු...එතකොට රන්දිකයා..![]()


ආලෝ තරිඳුවා...........!අම්මටසිරි කොරියන් අනාතයා ගොඩබැහැල නොවැ.....
පට්ට සිංදුව ආහ්.....
මම මේ ලොකුවැඩක ඉන්නගමන් ආවේ.....
ජියා දඩක දඩක
ජියා දඩක දඩක
ජියා දඩක දඩක ජායේ.......
![]()
http://www.youtube.com/watch?v=hnkKI01I0Ac
මේකේ LTTE කාරයෙක් comment වලින් රගනවා....දෙමුද සෙට් වෙලා.....game එකක්....![]()
මටත් හිතෙනවා..... දැක්කනේ Priyanka pitbull එක්ක J Lo නැටුවා වගේ කරන්න ගිහින් නෑ ගත්තා......! අපරාදේ ඒ සින්දුවේ ලස්සනත් නැති උනා එකෙන්......
හරියට practice කරන්න කරපු visual එකක් වගේ...!
කස්ටිය එහෙනං අපි යනවෝ ......
රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ???
එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
මට අර මගේ request එක ඕන හරිද ????
යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන්![]()
![]()
![]()
සුභ රාත්රියක් වේවා කිව්වා එහෙනං
![]()



කස්ටිය එහෙනං අපි යනවෝ ......
රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ???
එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
මට අර මගේ request එක ඕන හරිද ????
යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන්![]()
![]()
![]()
සුභ රාත්රියක් වේවා කිව්වා එහෙනං
![]()
අනා.. එයා නානවා...
ශෝයි නේ බන්!!!![]()
එල එල.. මගේ සින්දු ටික ඔක්කොම දීපු නිසා
ඊලඟ ශෝ එකේදි මම උබ වෙනුවෙන් කොරියන් සින්දුවක් ඉල්ලන්නම්!!!








