2013 Sep 17 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අම්මටසිරි කොරියන් අනාතයා ගොඩබැහැල නොවැ.....
    පට්ට සිංදුව ආහ්.....

    මම මේ ලොකුවැඩක ඉන්නගමන් ආවේ.....

    ජියා දඩක දඩක
    ජියා දඩක දඩක
    ජියා දඩක දඩක ජායේ.......

    408868.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ බන් මද ඉදන් සින්දු දාන්නේ ?????:eek::eek::eek::eek::eek:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බලපු ගැනු ළමයි කැමතිලු .....පිරිමි ළමයි අකමතිලු......රන්දිකයා කැමතිලු...එතකොට රන්දිකයා..:shocked::shocked::shocked:

    ඌ ඒ දෙකම අතර මැද කියල රාවයක් යනවා
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අම්මටසිරි කොරියන් අනාතයා ගොඩබැහැල නොවැ.....
    පට්ට සිංදුව ආහ්.....

    මම මේ ලොකුවැඩක ඉන්නගමන් ආවේ.....

    ජියා දඩක දඩක
    ජියා දඩක දඩක
    ජියා දඩක දඩක ජායේ.......

    408868.jpg
    ආලෝ තරිඳුවා...........!
    37.gif
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එල එල.. මගේ සින්දු ටික ඔක්කොම දීපු නිසා
    ඊලඟ ශෝ එකේදි මම උබ වෙනුවෙන් කොරියන් සින්දුවක් ඉල්ලන්නම්!!!
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කස්ටිය එහෙනං අපි යනවෝ ...... :baffled::baffled::baffled:
    රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
    මට අර මගේ request එක ඕන හරිද ???? :cool::cool::cool:

    යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන් :D :D :D
    සුභ රාත්‍රියක් වේවා කිව්වා එහෙනං
    good-night-1607.gif

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මටත් හිතෙනවා..... දැක්කනේ Priyanka pitbull එක්ක J Lo නැටුවා වගේ කරන්න ගිහින් නෑ ගත්තා......! අපරාදේ ඒ සින්දුවේ ලස්සනත් නැති උනා එකෙන්......
    හරියට practice කරන්න කරපු visual එකක් වගේ...!

    ඔකුන්ට පුළුවන්ද බන් ඒ අයියල එක්ක හැප්පෙන්න..

    උන්ට සදා සාරුක් අයිය පමණි..

    PvA05N9.jpg

    නල්ලමලේ හොලිවුඩ් වලට පැනිල්ල
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    කස්ටිය එහෙනං අපි යනවෝ ...... :baffled::baffled::baffled:
    රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
    මට අර මගේ request එක ඕන හරිද ???? :cool::cool::cool:

    යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන් :D :D :D
    සුභ රාත්‍රියක් වේවා කිව්වා එහෙනං
    good-night-1607.gif

    Good nyt akkoo...:):):)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කස්ටිය එහෙනං අපි යනවෝ ...... :baffled::baffled::baffled:
    රන්දික අද 12 වෙනකන් show එක කරනවලු නේ ??? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    එළකිරි .... අපිත් අහන් ඉන්නවා හොඳේ
    මට අර මගේ request එක ඕන හරිද ???? :cool::cool::cool:

    යහතින් හිටියොත් හෙට ඉඳන් ආයෙත් එන්නන් :D :D :D
    සුභ රාත්‍රියක් වේවා කිව්වා එහෙනං
    good-night-1607.gif

    සු රා සිස්
    විභාගයට සුභ පැතුම්
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    එල එල.. මගේ සින්දු ටික ඔක්කොම දීපු නිසා
    ඊලඟ ශෝ එකේදි මම උබ වෙනුවෙන් කොරියන් සින්දුවක් ඉල්ලන්නම්!!!
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: