එහෙනම් අපිත් කැපෙනවා..
රන්දිකයා එලටම ශෝ එක කලා
කස්ටියටම සුභ රාත්රියක්..
එලකිරි රේඩියෝ ඇහුවොත් funම තමයි
![]()

සැහෙන කාලෙකට පස්සේ පට්ට බොලිවුඩ් මසාලා ෂෝ එකක් කළා රන්දික.
ස්තුතියි මචන්
එහෙනම් කොල්ලනේ මමත් යනවා.
හැමෝටම සුභ රාත්රියක්.
අහනවා නම් රේඩියෝ " එළකිරි රේඩියෝ" තමයි.
නියම ශෝව් එක ආ..
නියමෙට් තිබ්බ..
කට්ටියටම Good Night, Sleep Well!
සිංහල gif එළකිරි රේඩියෝ එකට - http://imgur.com/a/i7OYm

නියම ශෝව් එක ආ..
නියමෙට් තිබ්බ..
කට්ටියටම Good Night, Sleep Well!
සිංහල gif එළකිරි රේඩියෝ එකට - http://imgur.com/a/i7OYm











![]()
ඉතින් සෙට් වෙලා හිටිය
ඔක්කොටම බොහොම ස්තූතියි
හෙටත් සෙට් වෙමු
එහෙනම් ඉතින්
අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
![]()