✿Mitzi✿;15574206 said:එහෙනම් ඒ girl ට පිනක් නෑ ඇත්ත ආදරයක් ලබන්න..අද කාලෙ ගොඩක් ගෑණු ළමයින්ට ඕනෙ ආදරේ නෙවෙයි..
මමත් ගෑණු ළමයෙක් උනාට ඇත්තම කියන්න එපැයි..
ගොඩක් girls ලා affair පටන් ගනිද්දි මුලින්ම බලන්න ඕන ආදරය,අවංකකම,දෙන්නා අතර තේරුම් ගන්න පුලුවන් මට්ටම බලන්නෙ අන්තිමට..
ඒ වෙනුවට සල්ලි,බලය ඕවා තමයි මුලින් බලන්නෙ..
ඒත් ඇත්ත තේරෙනකොට පරක්කු වැඩී...
![]()
පුදුමයි කෙල්ලෙක්ම මෙහෙම කියනවා
අද කාලෙ ගොඩක් ගෑණු ළමයින්ට ඕනෙ ආදරේ නෙවෙයි.. 