ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ✿Mitzi✿;15574206 said:
    එහෙනම් ඒ girl ට පිනක් නෑ ඇත්ත ආදරයක් ලබන්න.. :dull: අද කාලෙ ගොඩක් ගෑණු ළමයින්ට ඕනෙ ආදරේ නෙවෙයි.. :no::angry: මමත් ගෑණු ළමයෙක් උනාට ඇත්තම කියන්න එපැයි.. :yes: ගොඩක් girls ලා affair පටන් ගනිද්දි මුලින්ම බලන්න ඕන ආදරය,අවංකකම,දෙන්නා අතර තේරුම් ගන්න පුලුවන් මට්ටම බලන්නෙ අන්තිමට.. :growl: ඒ වෙනුවට සල්ලි,බලය ඕවා තමයි මුලින් බලන්නෙ.. :angry: ඒත් ඇත්ත තේරෙනකොට පරක්කු වැඩී... :(

    පුදුමයි කෙල්ලෙක්ම මෙහෙම කියනවා
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    maru machan oyawage kello ada kale mara amarui ban hoyaganna.. okkoma inne boru show dana eun.. mamath hoyanne ewage ekak..duppath unath kamakne... gudluck
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    හරිම ආඩම්බරයි සහෝ ඔයා ගැන..:yes::yes: ඔයා විතරක් නෙමෙයි ඔයාගේ girl ත් හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබෙන්න.. අද කාලේ ගොඩක් කොල්ලෝ ආදරේ අදහන්නේ නෑ..:(:( ඒ හුඟක් අයට කෙල්ලෙක් කියන විදිහට හැදෙනවා කියන එක මදිකමක්.. ඊටත් වඩා තමන්ගේ කෙල්ලව තව කෙනෙක් ඉස්සරහ අගය කරනවා කියන එක ඒ අය හිතන්නේ හිනාවට කාරණයක් කියල.. ඔය දෙන්නට මුළු ජීවිත කාලෙම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. :):)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Man nam thama jeewithe kisi aramunak nathuwa inna porak.
    Ane manda amma,appage pihiten thamai jeewithe duwanne :(

    Goda yanna mona hari deyak karanna oni,but family business walata join wenne nathuwa thamangema kiyala deyak karannai asa

    Eth ekata oni budget eka man gawa na

    Balamuko thawa tikak issarahata

    Ube ideas nam machan godak watinawa :)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka

    ubalage comments dakinakota patta sathutui mcn, bohoma sthuti saho . Ubatath suba anagathayak patanawa :):)
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    Man nam thama jeewithe kisi aramunak nathuwa inna porak.
    Ane manda amma,appage pihiten thamai jeewithe duwanne :(

    Goda yanna mona hari deyak karanna oni,but family business walata join wenne nathuwa thamangema kiyala deyak karannai asa

    Eth ekata oni budget eka man gawa na

    Balamuko thawa tikak issarahata

    Ube ideas nam machan godak watinawa :)
    tamangema kiyala deyak patan ganna eka hodai mcn, mama ubata upades tikak Dennam.

    Mehemai mcn uba mulinma balapan buisness ekak kranawanm uba asa monawatada kiyala .Ex: clothing , food, etc. Uba andum walata intersting nattam kawadawath e wage buisness ekak patan ganna epa. Mokada ubata kaalayak yanakota eka epa wei. Ex. Ekak widiyata hitapan uba kamathi food walata. Anna point eka uba daapan resturant /hotel ekak. Uba aasawen karai. Mulinma loan gahanna yanna epa. Gedarin salli tikak illaganin (passe dennam hari kiyala) podiyata patan ganin wade. Buisness eken ena salli walinma expand karapan ube buisness eka.

    Mage long term target eka kawadahari lankawe tiyena pattama hotel ekak karana eka. Eka mage ange tiyena unak. Mulinma uba deekata asa weyan, etakota e deeta yanna lesi..

    Jaya wewa machan
    :):-) :-) :-) :-) :-) :-)
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    හරිම ආඩම්බරයි සහෝ ඔයා ගැන..:yes::yes: ඔයා විතරක් නෙමෙයි ඔයාගේ girl ත් හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලැබෙන්න.. අද කාලේ ගොඩක් කොල්ලෝ ආදරේ අදහන්නේ නෑ..:(:( ඒ හුඟක් අයට කෙල්ලෙක් කියන විදිහට හැදෙනවා කියන එක මදිකමක්.. ඊටත් වඩා තමන්ගේ කෙල්ලව තව කෙනෙක් ඉස්සරහ අගය කරනවා කියන එක ඒ අය හිතන්නේ හිනාවට කාරණයක් කියල.. ඔය දෙන්නට මුළු ජීවිත කාලෙම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. :):)

    :yes::yes::yes::yes:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    tamangema kiyala deyak patan ganna eka hodai mcn, mama ubata upades tikak Dennam.

    Mehemai mcn uba mulinma balapan buisness ekak kranawanm uba asa monawatada kiyala .Ex: clothing , food, etc. Uba andum walata intersting nattam kawadawath e wage buisness ekak patan ganna epa. Mokada ubata kaalayak yanakota eka epa wei. Ex. Ekak widiyata hitapan uba kamathi food walata. Anna point eka uba daapan resturant /hotel ekak. Uba aasawen karai. Mulinma loan gahanna yanna epa. Gedarin salli tikak illaganin (passe dennam hari kiyala) podiyata patan ganin wade. Buisness eken ena salli walinma expand karapan ube buisness eka.

    Mage long term target eka kawadahari lankawe tiyena pattama hotel ekak karana eka. Eka mage ange tiyena unak. Mulinma uba deekata asa weyan, etakota e deeta yanna lesi..

    Jaya wewa machan
    :):-) :-) :-) :-) :-) :-)

    i_wish_you_all_the_best_30.jpg
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ✿Mitzi✿;15596778 said:
    කෙල්ලෙක් උනත් ඇත්ත නම් ඇත්ත කියන්න ඕනෙනේ... :)

    කතාව නම් හරි ඒ උනාට වැඩි ප්‍රතිශතයක් කියන්නේ නෑ නේ
     
    rawan

    Member
    Aug 25, 2013
    34
    4
    0
    එල මචෝ උබගැන මටනම් හරිම සතුටුඉ මචෝ බුදුදමේ තියෙන වටිනකම සහ අත්ත උබ තේරුම් ගෙන තියෙනව එල එල.....
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ ඕක දාන්න තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින්. එහෙනම මම මෙලහට හැදිලා. තවත් පරක්කු නෑ කියලයි මට හිතෙන්නේ

    thanks machan