සූකරයන් හා "රත්තරං EXPOSED!"

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හිටපියෝ බත් සුට්ටක් කාල එන්නම්
    බඩගිනී මැරෙන්න

    swtim43_zps2832ffa0.gif

    9Y7qmQ3.png
    ඇවිත් මෙතන කුප්ප කතා කියනවා එහෙම නෙමේ
     
    • Like
    Reactions: kkroxc

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    රත්තරං;15611194 said:
    පව්ද මන්දා බන්

    පව්නෙ එන්නම් යකෝ උඹත් මහ නරක වැඩමනෙ කරන්නෙ ඌ කොහොමත් හිටියෙ ලැට් එකේ. දොර වග ගත්තට පස්සෙ කලිසම ඉස්සුව වගේ වැඩක්නෙ උඹ මේ කලේ. දැන් ඌ කොහොමද සමාජෙට මූන දෙන්නෙ යකෝ :D:D
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    රාජරත්නම් ගේ කාර් එක එක්ස්පොස්ඩ්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව්නෙ එන්නම් යකෝ උඹත් මහ නරක වැඩමනෙ කරන්නෙ ඌ කොහොමත් හිටියෙ ලැට් එකේ. දොර වග ගත්තට පස්සෙ කලිසම ඉස්සුව වගේ වැඩක්නෙ උඹ මේ කලේ. දැන් ඌ කොහොමද සමාජෙට මූන දෙන්නෙ යකෝ :D:D
    කලිසම නැතුව.....සිම්පල්...........:cool:

    ඒක නෙවෙයි මනුස්සයෝ පුරස්නේ.........:angry:
    කලිසම නැතුව ඉලියට බහින්න බැරි වෙන දෙයක් නිසා......:oo:
    උත්තමාංගය අහිමි එකෙක් බව පේනව රට්ටුන්ට.....ඒකයි එළියට බහින්න බැරි......

    ඉස්සෙල්ලම ප්‍රශ්නෙ විග්‍රහ කර ගන්න පුරුදු වෙයං හරියට ටක්කෙට.....පස්සෙ බැරියැ වෙන ඒව..........:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පව්නෙ එන්නම් යකෝ උඹත් මහ නරක වැඩමනෙ කරන්නෙ ඌ කොහොමත් හිටියෙ ලැට් එකේ. දොර වග ගත්තට පස්සෙ කලිසම ඉස්සුව වගේ වැඩක්නෙ උඹ මේ කලේ. දැන් ඌ කොහොමද සමාජෙට මූන දෙන්නෙ යකෝ :D:D

    තුන්කාලට දාගන්න බෝතල් මූඩියක් දුන්නා
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    ඔක තමයි කියන්නේ

    තම්බි මරක්කල රෙන්නෙ ගලක් උඩ කියලා