2013 Sep 18- ElaKiri Radio ! - Remix Salade with It's My Style

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    ඊයෙ වැඩෙ මොකද උනෙ...
    :oo:
    Congrats-With-Star-.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දෙන්නේ නෑ. ෆේස්බුක් රික්වෙස්ට් විතරයි.

    :P:P:P

    ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....!
    කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුභ පැතුම් අන්ජුවා......!
    හැමදාමත් අපිත් එක්ක හිටිය වගේ හැමදාමත් සෙට් වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......!

    koheda yako හොරා වගේ හැංගිලා ඉන්නේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ පැතුම් අන්ජුවා......!
    හැමදාමත් අපිත් එක්ක හිටිය වගේ හැමදාමත් සෙට් වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......!

    අනිවා එකෙන්ම... හැමදාමත් රේඩියො සමග....
    fist-bump-smiley-emoticon.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඔන්න මමත් ආව සලාදේ අහන්න......!
    මට ඕන බණ්ඩාර අතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි . ගුණදාස කපුගේ යන ඕන කෙනෙක් ගේ " නව රිද්ම " කියල ගහපු ඇල්බම් එකක් සින්දුවක්......( අර සන්ෆ්ලවර් ජරාව නෙවෙඉ හරි)

    Happy6.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....!
    කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!
    මටත් ඕනෙ කව්ද බොලේ ඇලිස් :sorry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....!
    කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!

    අන්න තේරුණා. මේක ෆේස්බුක් රේඩියෝ ෂෝ කරලා. තරයේ හෙලා දකිනවා.

    :P:P:P