ඔන්න මමත් ආව සලාදේ අහන්න......!
මට ඕන බණ්ඩාර අතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි . ගුණදාස කපුගේ යන ඕන කෙනෙක් ගේ " නව රිද්ම " කියල ගහපු ඇල්බම් එකක් සින්දුවක්......( අර සන්ෆ්ලවර් ජරාව නෙවෙඉ හරි)

අපෝ බේබද්දෝඑහෙනං ඔයත් ආදායම් බදු එකට හරි සුරාබදු එකට හරි යන්න![]()