දෙන්නේ නෑ. ෆේස්බුක් රික්වෙස්ට් විතරයි.
![]()
සුභ පැතුම් අන්ජුවා......!
හැමදාමත් අපිත් එක්ක හිටිය වගේ හැමදාමත් සෙට් වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......!
ඊයෙ වැඩෙ මොකද උනෙ...![]()
සුභ පැතුම් අන්ජුවා......!
හැමදාමත් අපිත් එක්ක හිටිය වගේ හැමදාමත් සෙට් වෙන්න ලැබේව කියල ප්‍රර්ථනා කරනවා......!
ඔන්න මමත් ආව සලාදේ අහන්න......!
මට ඕන බණ්ඩාර අතාවුද, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි . ගුණදාස කපුගේ යන ඕන කෙනෙක් ගේ " නව රිද්ම " කියල ගහපු ඇල්බම් එකක් සින්දුවක්......( අර සන්ෆ්ලවර් ජරාව නෙවෙඉ හරි)
මටත් ඕනෙ කව්ද බොලේ ඇලිස්ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....!
කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!

ඕකනේ ඉතින් කියන්නේ අපි සින්දුවක් ඉල්ලුවොත් මොකක් හරි ලෙඩක්.....!
කෙල්ලෙක් ඉල්ලුවොත් ඉතින් කොයි ලෝකෙන් හරි හොයල දානවා..... මොනවා හරි බොරුවක් කියල..!

ස්ටයිලට නරක ජාතියක් වත් කැවුනවත් දආන්න කාටද ඩපයක් ගියා.. ඊට පස්සෙ එළකිරි රේඩියෝ කියලත් ඇහුනා![]()