::::Cool Ebay Gadgets III::::

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    [size=+2]මචන්ලා මම මේක ගත්තා.... ගෙදරටම ඒවිද? කස්ටම් එකෙන් නවත්තාවිද?
    [/size]
    &C752A_20130325124927494.jpg


    [size=+2] Link [/size]

    dan owa ebay eken gaththata labayak na neda ban
    ape ekek giya mase ekak gathhta mehen 3500/= :oo::oo:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    dan owa ebay eken gaththata labayak na neda ban
    ape ekek giya mase ekak gathhta mehen 3500/= :oo::oo:

    මෙහේ 3500 ට තියෙනවා, ඒත් ඒ පොඩි සයිස් ඒවා. වැඩ කරන්නේ infarred නමුත් මේ සයිස් රේඩියෝ කන්ට්‍රොල් එකක් මෙහෙන් ගන්න 12000ක් විතර වෙනවා.
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    මචන්ල.. මම මේ කියන්න හදන්නෙ FIVERR වලට වඩා සුපිරි Job site එතත් ගැන. මේ සයිට් එකේ FIVERRට වඩා ගොඩක් Options තියෙනව.

    -ඉක්මනටම LEVEL 1 වලින් 2,3 යන්න පුලුවන්.
    -ගොඩක් buyers ල ඉන්නව.
    -FIVERR ට වඩා ලස්සන custom theme එකක් තියෙනව.
    -$1 ඉදන් $1000 වෙනකන් price දාන්න පුලුවනන්.

    ඔය ඔක්කොමට වඩා සල්ලි ගෙන්න ගන්න Paypal or Western Union උනත් use කරන්න පුලුවන්!.

    මේ ලින්ක් එකෙන් ගිහින් Register වෙලා වෙනස බලන්න. සයිට් එකට ගියාම තේරෙයි!



    අනේ මේ වේ පුතෝ..නොහුකා යනවද මේකෙත් ස්පෑම් කරන්න ආවා කාලකන්නි හැත්ත..